මගේ ලග EA එකක් තියෙන්ව.ඒක ගත්තේ 450$ කට,අපි සෙට් එකක් සල්ලි දාල.ඕන එකෙක් ඉන්නවානන් කියපන් 10$ ගානේ දෙන්නන්.නිකන් දුන්නට අපේ උන්ට කිසි අගයක් නෑනේ එකයි 10$ වලට දෙන්නේ
EA kiyanne mokakda?
මගේ ලග EA එකක් තියෙන්ව.ඒක ගත්තේ 450$ කට,අපි සෙට් එකක් සල්ලි දාල.ඕන එකෙක් ඉන්නවානන් කියපන් 10$ ගානේ දෙන්නන්.නිකන් දුන්නට අපේ උන්ට කිසි අගයක් නෑනේ එකයි 10$ වලට දෙන්නේ
EA kiyanne mokakda?
Expert Advicer macn.aththatama EA ekak use karanawanan ubta forex gana maha loku danumak ona wen na.godak ayata EA wada kran nathi wenna lokuma hethuwa thma mcn thamange machine eke EA run karana eka.api paya 24 ma machine eka dagena in nathi nisa EA eke asarthaka wenna puluwan,eth VPS ekak use karala eke EA eka run karanna puluwannan ubalata godak hoda result ekak ganna puluwan.mn me experience eken kiyanne mcn.

ඉම්පල්ස් නැගල යනවදෝ ??????
මේ වෙනකොට මේ මාසේ තත්වේ කොහොමද??![]()
adanam impulse PRO patta profit.Green pips 150 withara dunna.Thawama trades running.adanam goda
ගිය සතියේ -500 ක් විතර ලොස්ට් එක කවර් කරලත් නැ තාම.Ada dapu trade tikama profit
අද එක සිග්නල් එකක් වත් impulse PRO එකේ දුන්නේ නැ. ගිය සතියේ -500 කවර් කලෙත් නැ..ඊයේ පෙරේදා දුන්න ඒවා තාම යන්නේ.මගුල ගොඩගිය සතියේ -500 ක් විතර ලොස්ට් එක කවර් කරලත් නැ තාම.
බොරු කියන්න එපා යකෝඅද එක සිග්නල් එකක් වත් impulse PRO එකේ දුන්නේ නැ. ගිය සතියේ -500 කවර් කලෙත් නැ..ඊයේ පෙරේදා දුන්න ඒවා තාම යන්නේ.

මගුල ගොඩගිය සතියේ -500 ක් විතර ලොස්ට් එක කවර් කරලත් නැ තාම.

ඇමිනෙනවනේ සිංහලු + කීයක් තිවුනද. ප්‍රොමෝට් කරන විදියට මේකේ එකෙක්ද මන්දා ඉම්පල්ස් කරන්නේ 

-500ඇමිනෙනවනේ සිංහලු + කීයක් තිවුනද. ප්‍රොමෝට් කරන විදියට මේකේ එකෙක්ද මන්දා ඉම්පල්ස් කරන්නේ
use karana aya hariyata result eka kiyanne nane bn ekai aula. hoda na kiyannat baha mulin hodata impulse la wade kalane. pro channel eke inna aya -pip ganai +pip ganai weekly post karanwanam alutin ganna kenekta eka udawwak wenwa.
Machan mehemai Mona signal service eka gattath hamadama profit karanna behe.pips 500 loss una nisa upset kiyannath behe mokada kalin ETA wada gain ekak thibuna.Mama pips keeyada kiyala count karanne nam nehe.mokada mage exit eka signal TP ekata kalin karanawa
Kohoma unath mage idea eka impulse service eka hodai..habai danata.Issarahata kohoma weida No idea
Umba ai exit karanne Tp ekata kalin machn