Programmer - Computer in Romania job

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Japan wage nan 5 lakh wage salary.romaniath ohoma demmata ita wedi athi.mata tiyena prashne oke tibba paliyata owa okkoma sure dakiuyana eka :/
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    යුරොප් කිව්වාට හොඳ රටවල් ටිකයි තියෙන්නෙ., එත් ඒ හොඳ විඳින්නෙ එහෙ ඉපදිච්ච සුදු සිටිසන්ලා විතරයි. අනික් උන්ට ටිකක් අඩුවෙන් සැළකිලි
    නොර්ඩික් රටවල් වල ටැක්ස් පැලෙන්න ,ජර්මනිය, ස්වීඩනය එහෙම දැන් හලාල් වෙගෙන එන්නෙ, ෆ්‍රාන්ස් නම් ගන්නම දෙයක් නැහැ ඒකත් හලාල්
    රොමෙනියා, බල්ගෙරියා, ඇල්බෙනියා, ලිතුවෙනියා ,මැසිඩොනියා, ග්‍රීක් , ලැට්වියා, එස්තොනියා වගෙ රටවල් සෙරම බොග ,

    ඒ රටවල් වල උනුත් වෙන රටවල් වල යනවා.
    ඕඅස්ට්‍රෙලියාව නම් හොඳයිළු, නවසීලන්තෙ කැනඩාත් හොඳයිළු

    මොනවා උනත් ඇමරිකාව තමා රට ඉතිං