උබේ හිතට එන සහ උබ වැඩිපුර හිතන දේවල් ගැන දවස් දෙකක් තුනක් හොද අවදානයෙන් ඉදලා ඒවා පොඩ්ඩක් ලියා ගනින්.
ඒ ලිස්ට් එක හොදට ඇනලයිස් කරලා උබ ඒවගෙන් බාගෙට හිතලා තියෙන දේවල් සම්පූර්නයෙන්ම හිතලා හිතෙන් අයින් කර ගනින්.
ඒ ලිස්ට් එකේ තියෙන වැඩකට නැති දේවලුත් පුලුවන් තරම් හිතෙන් අයින් කරගෙන හිත නිදහස් කර ගනින්.
උබට ප්‍රෝග්‍රැමින්වලට හරියට අවධානය දෙන්න බැරි වෙලා තියෙන්නේ, උබේ හිතේ වෙන ගොඩක් දේවල් තියෙන නිසා වෙන්න ඕන.![]()

Same here... Plan nam kotiyai. eth elakiriya bala bala innawa winadiyen winadiyata. wada karanna hithenne na ban.![]()
Programming kohe karannada ban mu pc on karan meke thread danawane walata

Wada denne Ara crush eka me dewswala
Man hithuwe 4n eka off krla fulday programming Krnna
ETH ban Mata ekathenakta wela Inna bane![]()
Asawen ptn gtteආස නැති ෆීල්ඩ් එකක් තෝර ගත්තම එහෙම වෙනවා..
ගොඩක් ජොබ් කරන උන් ආසාවට නෙවේ කරන්නෙ නොකර බැරි නිසා..
එපා වෙලා කලකිරිල ඒත් කරනව..
ආස දෙයක් කරාම එහෙම ප්‍රශ්නයක් නෑ..
Mona crush da ban ?
4m off karanne mokada kauda ubata call ganne
Silent dahan
Ubata watasa kiyada ban ?
ආස නැති ෆීල්ඩ් එකක් තෝර ගත්තම එහෙම වෙනවා..
ගොඩක් ජොබ් කරන උන් ආසාවට නෙවේ කරන්නෙ නොකර බැරි නිසා..
එපා වෙලා කලකිරිල ඒත් කරනව..
ආස දෙයක් කරාම එහෙම ප්‍රශ්නයක් නෑ..
මටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්‍ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ)
monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා
ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side effects නම් එනවා IT කරන උන්ට සැරටම ටික කලකින්. කන්නාඩි දාන්න වෙයිද කියල බයයි මේ යන විදියට 
MN IT field eke htiyata programmer knkt hariyan mind ekk na wagene bn
Concenration unath sahrnna adui
Hithannath amarui nikan brain Fog ekak wage
Meka sathi 2n nathi krgnna wdiyk kiyapsllako![]()

Creativ gathiya wadi krgnna wdiyk kiyapnkoමටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්‍ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ)
monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා
ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side effects නම් එනවා IT කරන උන්ට සැරටම ටික කලකින්. කන්නාඩි දාන්න වෙයිද කියල බයයි මේ යන විදියට
![]()
Nwaththala thiyenneස්වයංවින්දනේ නවත්තපන් වහාම![]()
ආස නැති ෆීල්ඩ් එකක් තෝර ගත්තම එහෙම වෙනවා..
ගොඩක් ජොබ් කරන උන් ආසාවට නෙවේ කරන්නෙ නොකර බැරි නිසා..
එපා වෙලා කලකිරිල ඒත් කරනව..
ආස දෙයක් කරාම එහෙම ප්‍රශ්නයක් නෑ..

ස්වයංවින්දනේ නවත්තපන් වහාම![]()

මටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්‍ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ)
monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා
ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side effects නම් එනවා IT කරන උන්ට සැරටම ටික කලකින්. කන්නාඩි දාන්න වෙයිද කියල බයයි මේ යන විදියට
![]()

මටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්‍ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ)
monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා
ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side effects නම් එනවා IT කරන උන්ට සැරටම ටික කලකින්. කන්නාඩි දාන්න වෙයිද කියල බයයි මේ යන විදියට
![]()
owa normal dewal ne bn...