Programmer mind

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,545
    113
    ඒ වුණාට කට්ටිය රොබෝල හදල විඤ්ඤානයකුත් දෙන්ඩ යනව :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :sorry: මටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්‍ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ) :sorry: monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා :eek: ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side effects නම් එනවා IT කරන උන්ට සැරටම ටික කලකින්. කන්නාඩි දාන්න වෙයිද කියල බයයි මේ යන විදියට :baffled:

    නිදිමරන්න එපා..
    නිදිමරුවට අවුලක් නෑ හොද නින්දක් ඕන..
    නැත්තම් ඉතින් අමතක සීන් එනවා.. මේ ෆීල්ඩ් එකේ ඉන්නව නම් ඉතින් හෙල්ත් එක ගැන හිතපන්..
    එක තැනටම වෙලා ඉදල ලෙඩ වෙන්නෙ නැතුව gym එකකට අනිවාරෙන් පලයන්.. ඔය ලෙඩ මොනවත් නෑ..
    කන්නාඩි නම් ඉතින් කොහොමත් දාන්න වෙනව බන්.. ෆුල් ටයිම් මොනිටර් එකක් ඉස්සරහනෙ ඉන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Uba Athal ekata kiwwadda danne na.a wunata oke podi aththak tiyenwa :yes:

    නෑ නෑ සිරාවට කිව්වෙ. උදේ පාන්දර වැඩ පටන්ගන්න කලින් ව්‍යායාම කරන එක තමයි හොඳම.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නිදිමරන්න එපා..
    නිදිමරුවට අවුලක් නෑ හොද නින්දක් ඕන..
    නැත්තම් ඉතින් අමතක සීන් එනවා.. මේ ෆීල්ඩ් එකේ ඉන්නව නම් ඉතින් හෙල්ත් එක ගැන හිතපන්..
    එක තැනටම වෙලා ඉදල ලෙඩ වෙන්නෙ නැතුව gym එකකට අනිවාරෙන් පලයන්.. ඔය ලෙඩ මොනවත් නෑ..
    කන්නාඩි නම් ඉතින් කොහොමත් දාන්න වෙනව බන්.. ෆුල් ටයිම් මොනිටර් එකක් ඉස්සරහනෙ ඉන්නෙ.

    Laptop/ LED screen use karaddi eye protection ekak oneda ban? CRT monitors walin witharai neda rays enne? Correct me if I'm wrong.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    MN IT field eke htiyata programmer knkt hariyan mind ekk na wagene bn
    Concenration unath sahrnna adui
    Hithannath amarui nikan brain Fog ekak wage

    Meka sathi 2n nathi krgnna wdiyk kiyapsllako :(

    memory and concentration improve karaganna puluwan dewal hoyala karapan. mama dakala thiyena lokuma limiting factors deka thamai oya deka.​