Programming කරන අයගෙන් උදව්වක් අවශයයි.

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ පහල තියෙන්නේ router එකක config file එකක්. ඒකේ NUL වගේ code වලින් තියෙන ඒවා වචන වලට හරවගන්න පුළුවන්ද? ඒක open කරලා තියෙන්නේ Notpad ++ වල.

    elakiri.JPG
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mage danuma limited. Oya file eka binary editor ekakin open karala balapan. NULL, SYN wage ewa control characters. Ewa plain text walata ayithi wenne naa. Oka ayeth normal editor eken save karoth godak welawata oya characters ayin wela file eka courrpt wenawa.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේක හෙක්සාඩෙසිමල් ෆයිල් එකක් වගේ, menu එකෙන් plugins-->hex editor දාල බලන්න.

    hex editor නැත්නම් ප්ලගින් මැනේජර් එකෙන් hex editor ඉන්ස්ටෝල් කරගන්න

    Hex Editor එකෙන් open කලාම මෙහෙමයි.

    Elakiri.JPG