Programming ප්‍රශ්නයක්, වැඩ්ඩො ඇතුලට වරෙන්...
මචං ASP .Net Web Service(ASP .Net නෙමෙයි ඕනම Web Service) එකකදි සාමාන්‍යයෙන් වෙන්නෙ Client Request කළාම ඒකට Server එකෙන් Response කරනවා නේ, මම ඒ විදියට ගොඩක් ඇප් හදල තියෙනවා බං, කිසිම අවුලක් නැතුව වැඩ, XML or JSON වලින් Data යවන්නෙ බට් මට දැන ගන්න ඕන Web Service එකෙන් Client ගෙන් කිසිම Request එකක් නැතුව Respond එකක් යවන්නේ කොහොමද කියන එක? උඹලට මම කිව්ව දේ තේරුනාද දන්නේ නෑ, හරි මම උදාහරණ ටිකක් අරගෙන පැහැදිලි කරන්නම්කො,
හරියට Skype, Viber වගේ IM Service වලදි Client අපි නේ, අපි කිසිම Request එකක් නොකර කවුරු හරි Messgae එකක් එව්වම සර්වර් එකෙන් Response කරනවා නේ,
තව ගූගල් වල Find My Device බලපං, Phone එකෙන් කිසිම Request එකක් යවන්නෙ නැතුව නේ Server එකෙන් Response එකක් එවන්නේ,
මම හිතනවා දැන් මට දැන ගන්න ඕන දේ උඹලට තේරෙන්න ඇති කියලා?
තව දෙයක් බං, මම Web Service හදන්න කැමති ASP .Net වලින් ඒ වගේම Desktop App එක හදන්න කැමති C# වලින්, ඒවගෙන් යන උදාහරණ ටිකක් තිබ්බොත් වඩා හොඳයි,
තව දෙයක් බං, ඕන නම් අපිට Threading use කරල ඒකට interval එකක් දාලා වෙබ් සර්විස් එක කෝල් කර කර ඉන්න පුලුවන්, ඒත් ඉතිං ඒක ගොඩක් ප්‍රාථමිකයි වගේ, අනිත් එක ඒකෙන් Processor එකත් අදිනව වැඩියි ඒ වගේම හැම තිස්සෙම Web Service එක කෝල් කරන නිසා ඩේටා යූසේජ් එකත් වැඩියි,
මේ දේ කරන්න හොඳම විදියක් මට විස්තර ඇතුව කියපං,
උදව් කරන හැමෝටම 14++ බැගින් සළකන්නම්,
තෑන්ක්ස් මචෝ!

දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාගෙන යන්න,