Programming ප්‍රශ්නයක්, වැඩ්ඩො ඇතුලට වරෙන්...

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Programming ප්‍රශ්නයක්, වැඩ්ඩො ඇතුලට වරෙන්...

    මචං ASP .Net Web Service(ASP .Net නෙමෙයි ඕනම Web Service) එකකදි සාමාන්‍යයෙන් වෙන්නෙ Client Request කළාම ඒකට Server එකෙන් Response කරනවා නේ, මම ඒ විදියට ගොඩක් ඇප් හදල තියෙනවා බං, කිසිම අවුලක් නැතුව වැඩ, XML or JSON වලින් Data යවන්නෙ බට් මට දැන ගන්න ඕන Web Service එකෙන් Client ගෙන් කිසිම Request එකක් නැතුව Respond එකක් යවන්නේ කොහොමද කියන එක? උඹලට මම කිව්ව දේ තේරුනාද දන්නේ නෑ, හරි මම උදාහරණ ටිකක් අරගෙන පැහැදිලි කරන්නම්කො,

    හරියට Skype, Viber වගේ IM Service වලදි Client අපි නේ, අපි කිසිම Request එකක් නොකර කවුරු හරි Messgae එකක් එව්වම සර්වර් එකෙන් Response කරනවා නේ,
    තව ගූගල් වල Find My Device බලපං, Phone එකෙන් කිසිම Request එකක් යවන්නෙ නැතුව නේ Server එකෙන් Response එකක් එවන්නේ,

    මම හිතනවා දැන් මට දැන ගන්න ඕන දේ උඹලට තේරෙන්න ඇති කියලා?

    තව දෙයක් බං, මම Web Service හදන්න කැමති ASP .Net වලින් ඒ වගේම Desktop App එක හදන්න කැමති C# වලින්, ඒවගෙන් යන උදාහරණ ටිකක් තිබ්බොත් වඩා හොඳයි,

    තව දෙයක් බං, ඕන නම් අපිට Threading use කරල ඒකට interval එකක් දාලා වෙබ් සර්විස් එක කෝල් කර කර ඉන්න පුලුවන්, ඒත් ඉතිං ඒක ගොඩක් ප්‍රාථමිකයි වගේ, අනිත් එක ඒකෙන් Processor එකත් අදිනව වැඩියි ඒ වගේම හැම තිස්සෙම Web Service එක කෝල් කරන නිසා ඩේටා යූසේජ් එකත් වැඩියි,

    මේ දේ කරන්න හොඳම විදියක් මට විස්තර ඇතුව කියපං,

    උදව් කරන හැමෝටම 14++ බැගින් සළකන්නම්,

    තෑන්ක්ස් මචෝ! :) :) :)

    දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාගෙන යන්න,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    RPC ( SignalR for .NET)
    Websocket

    Thanks macho, unba meka practically karala thiyeda? Sample hema thiyeda bn?


    https://socket.io/

    Meka balapan idea ekak ganna puluwan wei.


    PS : umba .net walata ne ahala thibbe .. passe eka dakke :D :D

    ow neh bn, mata meka dakka gaman hithuna .Net seen ekak nemei kiyala, eth awlak na bn ;)

    tnx macho



    mage rep iwarai, ada rata kattiyatama salakannam
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mata oya wage seen cone ekak karanna unoth nam karanne Thread ekak dala funtion eka call karana eka matath Oka loku pasnayak thama Thama set wela naaa Bro Bump
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mata oya wage seen cone ekak karanna unoth nam karanne Thread ekak dala funtion eka call karana eka matath Oka loku pasnayak thama Thama set wela naaa Bro Bump


    anna eka thamai mcn math kiwwe, eka godak primary wadak neh, meh wade technique ekata karanna widiyak aniwa thiyenna ona,balamu kattiyagema adahas

    ela bn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hmmmm, මෙච්චර කල් කරේ thred එකක දාලා call කරපු එක තමයි !! :baffled:

    උඹට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැද්ද බං ත්‍රෙඩ් වලින් කෝල් කරද්දි?

    මම ඒ විදියට කරලත් බැලුව බං, එතකොට අපි ඉන්ටර්වල් දාපු හැම ටයිම් එකක් පාසාම වෙබ් සර්විස් එක කෝල් කරනවා, ඒකට ඩේටා යනවා බං, තව දෙයක් එහෙම කළාම අපි දාපු ටයිම් රේන්ජ් එකෙන් තමයි දෙයක් අප්ඩේට් වුණත් වෙන්නේ, උදාහරණයක් විදියට අපි දුන්නෙ තත්පර 10ක් නම්, තත්පර 10ක් අතරතුර සර්වර් එකට මොනවා හරි එවන්න ඕන නම් ඒක කරගන්න බැරි වෙනවා,

    මේක හරියටම කරන්න විදියක් අනිවා තියෙන්න ඕන බං,