අනිවා උබ programming වලට අලුත් එකෙක්.
ඇත්තම කිව්වොත් මේක කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්.
software ලියනකොට speed එකට වඩා හිතන්න ඕන code maitainability, scalability ගැන.
ඕව ගැන තර්ක කරන්න පුලුවන්. නමුත් ඕව ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ නැත්නම් සහ එහෙම කරන එකත් පිස්සුවක් නිසා.
මේ වගේ ප්‍රශ්නත් තේරුමක් නැති ප්‍රශ්න.
දීපාල් අයියා ලියන්නෙ උඹට එහෙමද ??




මම ඒක තමා මචං කිව්වෙ. n^2 එනව වගේ මතකයි කියල මං quote කරපු reply එකේ තිබුන නිසා.

TFS danagena hitiye na mehema ekak..
14+

ඒත් කමක් නෑ මොකක්ද ඒ