not answering calls but not blocking number

wickiya

Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    මචං ගෑනියෙක් ඉන්නව ඒකි දන්නව මම ඒකිට කැමති කියල.
    මම කැමැත්ත අගවන්න ගිහින් වට්ස්ඇප් එකේ බ්ලොක් කරල තිබ්බ එයා.
    මම පාඩුවෙ හිටිය මාස ගානටක පස්සෙ එයා අන්බ්ලොක් කරල තිබ්බ.
    මම ආයෙ අනවශ්‍ය කතාවක් කියන්න ගිහින් එයා ආයෙ බ්ලොක් කරා. තාමත් ඒ බ්ලොක් එක එහෙම්මමයි.
    මට මෙයාව අමතක කරන්න බෑ බං. මට ජෙනුයින් ෆීලිංග්ස් තියෙනව මෙයා ගැන.
    කොහොම හරි මාසගානක් කාගෙන ඉදල බැරිම තැන කොල් කරා. මුලින් ආන්ස්ර් කරේ නෑ. දෙවැනියට ගත්තම කට් කරා.
    ආයෙ ආයෙ දවස්ගානක් දවස් කීපයක් හැර වගේ ට්‍රයි කරා ඒත් කට් කරනව. නමුත් බ්ලොක් කරේ නෑ.

    උබලට හිතෙන්නෙ ඇයි බ්ලොක් නොකර ආන්ස්වර් නොකර ඉන්නෙ? බ්ලොක් කරනවනම් තව හිතා හදාන අයින් වෙන්න පුලුවන්.
    මට මේ කෙල්ල ඕන බං.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,864
    10,001
    113
    Phone eken puka denne nathuwa hamba weyan

    Eki yanne koheda karanne monawada hoyala ewa ekka connect weyan
    ------ Post added on Nov 10, 2025 at 12:20 PM

    Class yana ekiyak nam clz eke ubata karanna puluwan dewal balapan.
    ------ Post added on Nov 10, 2025 at 12:21 PM

    Example: class eke jananayaka or muthugala wage inna lokkagen ubawa warnana karawanna puluwan. Example: puduma daksha kollek scool gihin naa habai mama Lamborghini eken gihin lake ekata watuna welawe me tharunaya mawa save kara
    ------ Post added on Nov 10, 2025 at 12:24 PM

    Bank ekaka wada nam cheque maru karanna business account arinna kariyek wage yanna puluwan ne ponnayonta hadapu WhatsApp
    ------ Post added on Nov 10, 2025 at 12:25 PM
     
    • Love
    Reactions: wickiya

    මෙයා මචං 39 බං. මට වඩා වැඩිමල්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    මෙයා මචං 39 බං. මට වඩා වැඩිමල්.
    Blow Your Mind Wow GIF by Atsuko Okatsuka

    Block කරාම දැන් ඉන්න කෙනා block list එක බැලුවම අහනවනෙ ඇයි මේ බ්ලොක් කරල තියෙන්නෙ කවුද ඒ කියලා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,604
    113

    උබලට හිතෙන්නෙ ඇයි බ්ලොක් නොකර ආන්ස්වර් නොකර ඉන්නෙ?
    බ්ලොක් කරන්න තරන්වත් උඹ වටින්නෙ නෑ ඒකයි. ගෙදරට තලගොයෙක් පැන්නොත් උට ගහල පන්නනවා. හැබැයි හූනෙක් හිටියොත් ඌව පොඩ්ඩක් එහාට යවල ඉන්න දෙනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    ගෑනුන්ට මාර ආතල් මිනිස්සු පස්සෙන් එන එක. උන් බොරුවට අකමැත්ත පෙන්නුවට උන් හීනෙන් දකින්නෙත් පිරිම සිය ගණන් ගෙදර ඉස්සරහ ඒකි වෙනුවෙනුවෙන් වැලපෙනව දකින්න. කැමති ගෑනි එක පාරින් කැමති වෙනව අනිත් උන් පිරිමි තියන් ඉන්නෙ උන්ගෙ ෆැන්ටසියට නැතිනම් පසු කාලීන ලාබ ප1යෝජන වලට. ඔහොම බඩු වලින් කවදාවත් වැඩකුත් නෑ. සැනසීමකුත් නෑ. බඩු කීපයක් සල්ලි දිල ගහල හරි මෝල කඩා ගනින්. එතකොට ඕව එපා වෙලා යනව
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    Blow Your Mind Wow GIF by Atsuko Okatsuka

    Block කරාම දැන් ඉන්න කෙනා block list එක බැලුවම අහනවනෙ ඇයි මේ බ්ලොක් කරල තියෙන්නෙ කවුද ඒ කියලා.
    she is married but now divorced or seperated.

    Wifeta devorce eka dunnada
    its in processing.
    ------ Post added on Nov 10, 2025 at 1:06 PM

    බ්ලොක් කරන්න තරන්වත් උඹ වටින්නෙ නෑ ඒකයි. ගෙදරට තලගොයෙක් පැන්නොත් උට ගහල පන්නනවා. හැබැයි හූනෙක් හිටියොත් ඌව පොඩ්ඩක් එහාට යවල ඉන්න දෙනවා.
    එහෙනම් වට්ස්ඇප් බ්ලොක් කරේ මාස ගානකට කලින්..
    ------ Post added on Nov 10, 2025 at 1:06 PM

    atha erala dala paduwe hitapan ban...kello therum ganna yanna oni naha...therumak nathi wedak...
    honda kellek set karaganin...okitath penna ekkama... :ROFLMAO:
    i luv her ban :)
    ------ Post added on Nov 10, 2025 at 1:07 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    ගෑනුන්ට මාර ආතල් මිනිස්සු පස්සෙන් එන එක. උන් බොරුවට අකමැත්ත පෙන්නුවට උන් හීනෙන් දකින්නෙත් පිරිම සිය ගණන් ගෙදර ඉස්සරහ ඒකි වෙනුවෙනුවෙන් වැලපෙනව දකින්න. කැමති ගෑනි එක පාරින් කැමති වෙනව අනිත් උන් පිරිමි තියන් ඉන්නෙ උන්ගෙ ෆැන්ටසියට නැතිනම් පසු කාලීන ලාබ ප1යෝජන වලට. ඔහොම බඩු වලින් කවදාවත් වැඩකුත් නෑ. සැනසීමකුත් නෑ. බඩු කීපයක් සල්ලි දිල ගහල හරි මෝල කඩා ගනින්. එතකොට ඕව එපා වෙලා යනව

    ඕව මේකේ කියන්න ඵපා උඹත් gay කියයි ඔය ගෑණු පස්සේ නැහි නැහි යන මෝඩයෝ සෙට් ඵක..😅😅
     
    • Like
    Reactions: wickiya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    මචං ගෑනියෙක් ඉන්නව ඒකි දන්නව මම ඒකිට කැමති කියල.
    මම කැමැත්ත අගවන්න ගිහින් වට්ස්ඇප් එකේ බ්ලොක් කරල තිබ්බ එයා.
    මම පාඩුවෙ හිටිය මාස ගානටක පස්සෙ එයා අන්බ්ලොක් කරල තිබ්බ.
    මම ආයෙ අනවශ්‍ය කතාවක් කියන්න ගිහින් එයා ආයෙ බ්ලොක් කරා. තාමත් ඒ බ්ලොක් එක එහෙම්මමයි.
    මට මෙයාව අමතක කරන්න බෑ බං. මට ජෙනුයින් ෆීලිංග්ස් තියෙනව මෙයා ගැන.
    කොහොම හරි මාසගානක් කාගෙන ඉදල බැරිම තැන කොල් කරා. මුලින් ආන්ස්ර් කරේ නෑ. දෙවැනියට ගත්තම කට් කරා.
    ආයෙ ආයෙ දවස්ගානක් දවස් කීපයක් හැර වගේ ට්‍රයි කරා ඒත් කට් කරනව. නමුත් බ්ලොක් කරේ නෑ.

    උබලට හිතෙන්නෙ ඇයි බ්ලොක් නොකර ආන්ස්වර් නොකර ඉන්නෙ? බ්ලොක් කරනවනම් තව හිතා හදාන අයින් වෙන්න පුලුවන්.
    මට මේ කෙල්ල ඕන බං.
    umbata ey kella kamathi nah huththo... hingannek wage ekama passen yanna epa.. thawa honda ekak bala la lassanta approach karapan.. mulin wa ey kellawa danaganin.. poththa sudu unai kiyala melo magulak nodanna moda wesiyoth innawa.. ahu wenna epa.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    ගෑනුන්ට මාර ආතල් මිනිස්සු පස්සෙන් එන එක. උන් බොරුවට අකමැත්ත පෙන්නුවට උන් හීනෙන් දකින්නෙත් පිරිම සිය ගණන් ගෙදර ඉස්සරහ ඒකි වෙනුවෙනුවෙන් වැලපෙනව දකින්න. කැමති ගෑනි එක පාරින් කැමති වෙනව අනිත් උන් පිරිමි තියන් ඉන්නෙ උන්ගෙ ෆැන්ටසියට නැතිනම් පසු කාලීන ලාබ ප1යෝජන වලට. ඔහොම බඩු වලින් කවදාවත් වැඩකුත් නෑ. සැනසීමකුත් නෑ. බඩු කීපයක් සල්ලි දිල ගහල හරි මෝල කඩා ගනින්. එතකොට ඕව එපා වෙලා යනව
    block කරනවනම් හිත හදාගන්න හරි තිබ්බ. මෙයා නිකන් කැමති අකමැති වගේ ..
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    umbata ey kella kamathi nah huththo... hingannek wage ekama passen yanna epa.. thawa honda ekak bala la lassanta approach karapan.. mulin wa ey kellawa danaganin.. poththa sudu unai kiyala melo magulak nodanna moda wesiyoth innawa.. ahu wenna epa.
    මම ආස්‍රය කරා බන් ටිකක් කලින් පට්ට හොද කෙල්ල බන්. පස්සෙ මම එන පොට හොද නැ කියල තේරුනාම අයින් උනේ. මට එයාම තමයි බං ඕන. කිසිම ගෑනියෙක් එයා වගේ ෆීල් වෙලා නෑ

    Divorced ද.
    🏃‍♂️ Run
    ඇයි
    ------ Post added on Nov 10, 2025 at 1:11 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    මම ආස්‍රය කරා බන් ටිකක් කලින් පට්ට හොද කෙල්ල බන්. පස්සෙ මම එන පොට හොද නැ කියල තේරුනාම අයින් උනේ. මට එයාම තමයි බං ඕන. කිසිම ගෑනියෙක් එයා වගේ ෆීල් වෙලා නෑ

    ඇයි
    ------ Post added on Nov 10, 2025 at 1:11 PM
    ehenam ithin phone eken mokuth kiyanna yana epa.. ey kellath divorce scene eke da inne.. meet wela kelinma ahanna thiyana deyak ahapan.. dan ithin podi un neme ne.. kamathi nam kamathi kiyai, nathnam aluth brandnew petti kadapu nathi ekak gemu :D :D
     
    • Love
    Reactions: wickiya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,152
    10,483
    113
    🌎
    පින්තූරයක් නැතුව මොකුත් කියන්න බැහැ.

    සුදු/කළු, කටු/හිපෝ, උස/මිටි, අඩුකුලේ/රදළ ?

    විස්තර නැතුව කියන්න බැහැ
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    ehenam ithin phone eken mokuth kiyanna yana epa.. ey kellath divorce scene eke da inne.. meet wela kelinma ahanna thiyana deyak ahapan.. dan ithin podi un neme ne.. kamathi nam kamathi kiyai, nathnam aluth brandnew petti kadapu nathi ekak gemu :D :D
    තාම සෙපරේටඩ්ද මංද. පෙට්ටි නැති ඒවනම් මට බෑ බං මමත් වයසයි 33ක් වෙනව.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,752
    9,449
    113
    උඹ අැඹලයා වගේ පස්සෙන් ඵන නිසා තමයි ඒකි ගණන් උස්සන්නේ...,සෙට් වෙලාම බලපංකෝ අාතල් ඵක..කාගේ හරි කරුමයක් තියෙනවනම් ඒක ඉතිං අපිට වලක්වන්න බෑ..උඹටම කවදහරි තේරෙයි..ඵදාට හිතෙයි අපරාදේ සල්ලියි කාලයයි දෙකම මේ කොහෙවත් නැති ඵකියෙක්ට වැය කරානේ කියලා..