Programming වැඩ්ඩෝ එන්ඩෝ !
ප්රෝග්රෑමර්ස්ලා...
Assembly ඉගෙන ගන්න ක්රමයක් කියා දියල්ලකො..
(ඔව් අමාරුවට තමා) පොත් දෙක තුනක් හොයල බැලුව හැම එහෙකම වගේ තියෙන්නෙ HLA. HLA හොඳයිද බං ? හයිලෙවල් හින්ද වැඩ කෑලි අඩුවෙනවද ? කෙලින්ම ලෝ ලෙවල් එකෙන්ම ඉගෙන ගන්නයි ඕනෙ.. කොහොමද පටං ගන්න ඕනෙ ? හාඩ්වෙයා වලට කෙලින්ම කතා කරන්න ඕනෙ.. මොනාද ඇසෙම්බ්ලි ගැන ලෝලෙවල් එකෙන් බිගිනර් කෙනෙක්ට පැහැදිලිව විස්තර කල්ල තියෙන සුපිරි පොත් තියෙන්නෙ ? වීඩියෝ ටියුටෝරියල් නම් එපා
ඩේට නෑ.. පොතක් තමා..
උදාව්....

ඩේට නෑ.. පොතක් තමා.. උදාව්....