Programming වැඩ්ඩෝ එන්ඩෝ !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Programming වැඩ්ඩෝ එන්ඩෝ !


ප්‍රෝග්‍රෑමර්ස්ලා...

Assembly ඉගෙන ගන්න ක්‍රමයක් කියා දියල්ලකො.. :D (ඔව් අමාරුවට තමා) පොත් දෙක තුනක් හොයල බැලුව හැම එහෙකම වගේ තියෙන්නෙ HLA. HLA හොඳයිද බං ? හයිලෙවල් හින්ද වැඩ කෑලි අඩුවෙනවද ? කෙලින්ම ලෝ ලෙවල් එකෙන්ම ඉගෙන ගන්නයි ඕනෙ.. කොහොමද පටං ගන්න ඕනෙ ? හාඩ්වෙයා වලට කෙලින්ම කතා කරන්න ඕනෙ.. මොනාද ඇසෙම්බ්ලි ගැන ලෝලෙවල් එකෙන් බිගිනර් කෙනෙක්ට පැහැදිලිව විස්තර කල්ල තියෙන සුපිරි පොත් තියෙන්නෙ ? වීඩියෝ ටියුටෝරියල් නම් එපා :( ඩේට නෑ.. පොතක් තමා..

උදාව්....
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    10110011100100110011001111111100001101010101010100101010001110000010110011110001111001110011100011100011110001111000111100101100111001001100110011111111000011010101010101001010100011100000101100111100011110011100111000111000111100011110001111001011001110010011001100111111110000110101010101010010101000111000001011001111000111100111001110001110001111000111100011110010110011100100110011001111111100001101010101010100101010001110000010110011110001111001110011100011100011110001111000111100
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    danne na ban mamanam ahasin paath une programming walata
    C / C++ igena gatta namata


    මාත් නමට :D ගාපං පාක්.. :3
    එව්ව හයිලෙවල් වැඩියි බං :( දෙන APIයෙන් එපෑ සේරම සෙල්ලං දාන්න..


    ගෑනු ලමයෙක් වගේ කියල තියෙන්නේ ..



    හානේ...... උදාවූ .....


    උයාට මං ලියපු විදිහෙන්ම මං ගැන හිතක් පහල වෙලා කියල දන්නව පැටියො.. ඒත් මං හෙටරෝසෙක්ශුවල්නෙ.. ඒ හින්ද පැටියට වෙන කාව හරි හොයාගන්න වෙයි.. අයි ඈම් රියලි සොරි.. :3
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම ඕක ගැන වැඩිපුර දන්නෙ නෑ..
    learn microsoft macro assembler in a day කියල පොතක් මන් ගාව තිබුන.. ඒ දවස් වල ඔය පොත කියවල ටිකක් ගොඩ දාගත්ත.. හැබැයි සෑහෙන්න පරණයි.. 80 අග / 90 මුල වගේ.. concepts ටිකනම් ඉගෙනගන්න හොදයි.. වැඩිය වැඩ දාන්නනම් බෑ..
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    x86 or x64 assembly කියලා search කරලා බල්නන. මොනවා හරි cpu architecture එකක් (අඩුම ගානේ 8051 or PIC micro වත්) ගැන දන්නවා නම් instruction set documentation එකෙන් ගොඩදාගන්න පුළුවන්.

    මේවත් බලන්න

    link1

    link2

    මම නම් මේ විඩියෝ series එක තමයි බැලුවේ. :)
    Practical x64 Assembly and C++ Tutorials

    (Dialog prepaid time based package එකක් දා ගත්තා නම් රු 60.00 ඔය ටික බාගන්න පුළුවන් :))
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    ඇස්ම්බ්ලි ඉගන ගන්න නම් මචො Linux වල පටන් ගන්න එක වඩා හොදයි. මට නම් ඒක ලේසියි.
    මම ගොඩක් දුරට වින්ඩෝස් වල try කරලා අමාරු උනාම තමයි මටත් වෙන එකෙක් කිව්වෙ Linux වල Console Programs හදපං එකපාර Windows වලට යන්න එපා කියලා :D

    ඉස්සර වෙලා NASM වල පටන් අරන් පොඩ්ඩක් ඔලුව හදාගත්තට පස්සෙ මාරු උනා Windows වල MASM වලට. MASM වල Win32 API එකත් එක්ක වැඩ කරන්න පට්ට ලේස්යි,

    මම GUI එක්ක Database Connection තියෙන Applications පවා හැදුවා සයිස් එක උනේ 2kb ව්තර,
    මොන Framework එකක් වත්, Runtime එකක් වත් නැතුව වැඩ කරනවා පට්ටට :D
    Execute වෙන්න මිලි තත්පර ගානක් වත් යන්නෙත් නැ,
    Exe එක උඩ Click කරලා Mouse Button එක Release වෙනකොටම App එක Load වෙලා ඉවරයි.
    බොරුවට Memory allocate කරගන්නෙත් නැ.

    පොඩ්ඩක් කොහෙන් හරි Tute එකක් බලලා Instructions sets, Registers, Pointers අනං මනං ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න.

    ඊට පස්සෙ මම නම් ඉගෙන ගත්ත හොදම ක්‍රමය, C වල හරි C++ වල හරි පොඩි පොඩි Programs හදලා ඒවා Assembly වලින් reverse කරලා බැලුවා Immunity Debugger, IDA PRO, OllyDebugger වගේ එවාගෙන්.

    send.PNG

    ඔය තියෙන්නෙ අපි C++ වගේ එකකින් ලියපු එකක් Disassembler / Debugger එකකින් Open කරගත්තම Asm වලින් පේන විදිය.

    මමත් කොච්චර ASM ඉගෙන ගත්තත් වැඩි පාවිච්චියක් නම් නැ ඉතින්,
    ඉගන ගත්ත එකෙන් ලොකුම වාසිය උනේ දැන් මට ගොඩක් Software මටම Crack කරගන්න පුලුවන් :D ඒක නම් ෆට්ටම ෆන් වැඩක් :D
    ඒ ඇරෙන්න මොකක් හරි Software එකක් Reverse engineer කරන්න හරි. Shell code එකක් ලියන වෙලාවට විතරයි පාවිච්චි වෙන්නෙ නම්.
    තවත් ඉතින් අපිට ගොඩක් වෙලාවට පාවිව්හච්චි වෙන්නෙ Micro Controllers එක්ක වැඩ කරද්දි, Arduino වල හැදුවත් Bootloader අනං මනං හින්දා නිකං Memory ඉවර වෙන නිසා ගොඩක් වෙලාවට PIC, ARM, ATMega වගේ Programming වලදි Micro C, C වගේ මොකෙන් ලිව්වත් HEX ෆයිල් එක්ක වැඩ කරද්දි ASM දැනුම ගොඩක් වටිනවා,

    ඒත් මචො ASM ඉගෙන ගත්තොත් අනිත් ඔනම Lang එකක් කජු කනවා වගේ, අනිත් දේ ASM දන්න එකෙක් හදන Software එකයි ඒක නොදන්න එකෙක් හදන එකත් ලොකු වෙනසක් තියෙනවා, මොකද ASM දන්න එකා C++ වලින් හෝ Delphi වගේ එකකින් හරි මොනා හරි Code කරද්දි ඌ දන්නවා ඌ කරන්නෙ මොකක්ද ? මේකට කොච්චර Memory Allocate වෙයිද ? අඩුම Instructions ගානකින් වැඩේ කරල fast ම Execution එක ගන්නෙ කොහොමද, අනං මනං ඉතින් උගේ Prgram එක ASM නොදන්න එකාට වඩා ගොඩක් Stable.

    PDF වලට වඩා හොදයි පට්ට පරන වෙබ් සයිට් තියෙනවා ඕන තරම් MASM ගැන, ඒවගෙන් පටන් ගන්න, පුලුවන් නම් PDF නැතුව HArd Copy එකක් ගන්න කොහෙන් හරි, ඒක වටිනවා.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබට c දන්නව නම් api තිබ්බත් එකයි නැතත් එකයි. ඔබට කැමති ෆන්ක්ෂන්ස් උබ හදාගනින්. api තියෙන්නේ අපේ ‍ලේසියටනේ. ඔච්චර පරතරේට ඉගෙන ගත්තයි කියල ඕව වෟත්තීමය පැත්තෙන් වැඩක් නැත්නම් මොකටද බන්? :dull: