මන් නම් frontend නිසා මේවට pro level එකෙන් involve වෙලා නෑ..මට ඕනි ලක්ෂ 2ක් වාගේ recode තියන db2 table 1lk sql පැත්තට .net ප්රෝගම් එකකින් ලියන්ට ...
නොර්මල් විදියට ලිවාම 20min වාගෙ යනවා .මට ඕනි 2-3 min වලින් වාගේ data ටික මේ පැත්තට ගන්ට
db2 පැත්තට odbc read access විතරයි තියන්නේ .....

odbc අමතක කරන්ට. විශේෂයෙන් කියන්ට ඕනෑ data ටික මේ පැත්තට ගන්ට විතරක් නං ado.net datareader තමා හොඳම. දෙපැත්තට නං Data Adapter එකක් ගන්ට.මට ඕනි ලක්ෂ 2ක් වාගේ recode තියන db2 table 1lk sql පැත්තට .net ප්රෝගම් එකකින් ලියන්ට ...
නොර්මල් විදියට ලිවාම 20min වාගෙ යනවා .මට ඕනි 2-3 min වලින් වාගේ data ටික මේ පැත්තට ගන්ට
db2 පැත්තට odbc read access විතරයි තියන්නේ .....
It's a foolish idea to Get 200K records to the front endමට ඕනි ලක්ෂ 2ක් වාගේ recode තියන db2 table 1lk sql පැත්තට .net ප්රෝගම් එකකින් ලියන්ට ...
නොර්මල් විදියට ලිවාම 20min වාගෙ යනවා .මට ඕනි 2-3 min වලින් වාගේ data ටික මේ පැත්තට ගන්ට
db2 පැත්තට odbc read access විතරයි තියන්නේ .....
I think this won't work broමන් නම් frontend නිසා මේවට pro level එකෙන් involve වෙලා නෑ..
හැබැයි ඕක parellel run වෙන script එකකින් නම් 2,3 min වලින් කරගන්න පුලුවන් වෙයි..
. net threads කීපයක් open කරලා එක thread එකකින් records 10000 වගේ ගන්නවා.. ඊටපස්සේ ඒ ටික assemble කරගෙන අනිත්පැත්තට sql එකට write කරනවා.. Write කරන එක නම් parellely කරන්න බැරිවෙයි පුතී
මන් මේ වගේ මීට low scale වැඩක් python threads use කරලා කරලා තියේ...net වලින් බැරිවෙන එකක් නෑ.. බලමු තව අය comment කරයි..