sql / software අයගෙන් උදවු ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    data-center එකේ db2 database 1ක් තාම තියෙන්නේ ,සමහර table වල recode 1මිලියන් වාගේ තියනව .මේකෙන් data අරන් අපේ office 1ක් ms sql table වලට data process report වලට ගාන්ට ඕනි .

    හොදම සින් එක තාම db2 odbc user කෙනෙක් ඉන්නවා .read access විතරයි පුළුවන් ,
    sp 1ක් වත් db 2 එකට ලියන්න බැ .

    data vpn වලින් ගන්ට පැය ගණන් යනවා .මේක speed කරන්ට program වලින් කරන්ට පුලවන් මොනවාද .
    .net වලින් තාම බලන්නේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    have you considered generating reports in the data center over night or something like that and just getting the generated report over the vpn?
    use an OLAP db for reports. don't use the production db to generate reports. lol
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    eth ban ekma pc 1n run karama loku wenask waida
    මෙහෙම කරන්න පුළුවන් database එකේ තියෙන සේරම රෙකොඩ්ස් වෙන වෙනම ත්‍රෙඩ් වලට බෙදල දීල අදින්න පුළුවන් උදා හරණයක් විදියට පලවෙනි රෙකෝඩ් 1000 එක ත්‍රෙඩ් එකකින් ඊලග රෙකෝඩ් 1000 තව ත්‍රෙඩ් එකකින් ඒ වගේ ත්‍රෙඩ් සේරම පැරලල් රන් වෙනවා. ප්‍රොසෙසර් එක මල්ටි කෝ නිසා සැහෙන්න පෆොමන්ස් වැඩි වෙයි.
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    have you considered generating reports in the data center over night or something like that and just getting the generated report over the vpn?
    use an OLAP db for reports. don't use the production db to generate reports. lol
    prod db 1ke sync 1n data ganne.ssamaha report me dan oni kiyanwa ewa ganta giyama thama aula.

    I repeat do not use prod db
    sysc db 1n ganne ban.
    ------ Post added on Mar 18, 2025 at 12:44 PM
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    පැය ගනන් යන්නෙ ඇයි කියල බලන්න කොහෙන්ද බොට්ල්නෙක් වෙන්නෙ කියල බලන්න ඕනෙ. ඕවට ටූල්ස් තියනවා ඔයාගෙ queries ටික ඇනලයිස් කරල දෙන. ෆ්‍රී නම් නැතුව ඇති. Redbelt sql tools wala තිබ්බ වගෙ මතකයි.

    රියල්ටයිම් db2 එකෙම් sql ඇද ඇද රිපෝට් ගහන්න ඕනෙනම් කොහොමත් ස්ලෝ. වෙයාහවුසින්, etl කරන්න වෙයි
     
    • Like
    Reactions: Djice

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    prod db 1ke sync 1n data ganne.ssamaha report me dan oni kiyanwa ewa ganta giyama thama aula.


    sysc db 1n ganne ban.
    ------ Post added on Mar 18, 2025 at 12:44 PM
    I would suggest deploying a OLAP db in the data center and syncing data to it. Generating reports with a OLAP db should be faster. Use some BI tool to generate reports