Programming Help
මට උදවුවක් ඕනෙ.. සරලව දාන්නම්..
db table එකක් තියෙනව මේ විදියට
employee-
මුලින්ම පහල තියෙන frame එක visible වෙනකොට employee table එකේ තියෙන data ඔක්කොම frame එකේ table එකට load වෙන්න ඕනෙ.
මේ frame එකේ තියෙන checkbox හතර button group එකක නෙමේ තියෙන්නෙ. වෙන වෙනම ඔක්කොම select කරන්න පුලුවන්.
එහෙම select කරනකොට select වෙලා තියෙන checkbox එකට අදාලව table එක filter වෙන්න ඕනෙ.
මේක කරන්න ලේසිම හොදම විදිය මොකද්ද?
Ex-
Level 01, Type 02 checkbox select වෙලා තියෙනකොට table result එක වෙන්න ඕනෙ
A ------ 01 ------- 02
F ------ 01 ------- 02
හරියට ebay එකේ search කරනව වගේ.
උදවු දෙන හැමෝටම සලකමි. 8+

මම කවලම් කරලා ගහන්නෙ
ඇත්තම කිව්වොත් මගේ ඇප් එක මෙන්න මේ වගේ.

balamu mama kiyannam..