.: Programming Help .:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Programming Help

    මට උදවුවක් ඕනෙ.. සරලව දාන්නම්..
    db table එකක් තියෙනව මේ විදියට

    employee-
    03_zps5cf2f668.jpg


    මුලින්ම පහල තියෙන frame එක visible වෙනකොට employee table එකේ තියෙන data ඔක්කොම frame එකේ table එකට load වෙන්න ඕනෙ.

    04_zps81c035ba.jpg


    මේ frame එකේ තියෙන checkbox හතර button group එකක නෙමේ තියෙන්නෙ. වෙන වෙනම ඔක්කොම select කරන්න පුලුවන්.
    එහෙම select කරනකොට select වෙලා තියෙන checkbox එකට අදාලව table එක filter වෙන්න ඕනෙ.

    මේක කරන්න ලේසිම හොදම විදිය මොකද්ද?


    Ex-
    Level 01, Type 02 checkbox select වෙලා තියෙනකොට table result එක වෙන්න ඕනෙ
    A ------ 01 ------- 02

    F ------ 01 ------- 02

    හරියට ebay එකේ search කරනව වගේ.
    උදවු දෙන හැමෝටම සලකමි. 8+ :)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මේක කරන්න පුලුවන් JQUERY වලින්. Checkbox එකේ value එක බලලා ඊට අදාල row එක select කරලා අනිත් rows hide කරන්න.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Select karapu checkbox eke callback eka ganna..

    ekata adalawa query eka execute karanna "... WHERE level='01' " or gattu data tika Data structure ekakta daala eken filter karala ganna.. it's your design choice..

    JTabale model eka aluthen hadala data tika load karanna.. :)
     
    • Like
    Reactions: MihiCherub

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    මේක සාර්තකම ක්‍රමේද කියලා නම් දන්නෙ නැ, ඒත් මීට වඩා ගොඩාක් සංකීර්න අවස්තාවක උනත් මට නම් 100 ක් Sure කරන්න පුලුවන් ක්‍රමේ මේක.
    Dynamic SQL Statement එකක් ගන්න එක.
    (මම මොන Language එකද Use කරන්නෙ කියලා හිතන්න එප :D මම කවලම් කරලා ගහන්නෙ :D)

    Code:
    private int a = 0
    private int b = 0
    private int c = 0
    private int d = 0
    මම a,b,c,d කියලා 4ක් අරන් තියෙන්නෙ Checkbox 4ta. ඒවාට 0 දාගෙන තියෙන්නෙ 0 න් Search කලොත් Output එකක් නැති නිසා / අපේ data වල 0 නැති නිසා.

    Code:
    if (Level1.checked == true){
    a = 1
    }
    if (Level2.checked == true){
    b = 2
    }
    if (Level3.checked == true){
    c = 3
    }
    if (Level4.checked == true){
    d = 4
    }
    
    if (nothingchecked)
     {
        Private SQL = "SELECT * FROM employee")
     }
    else
     {
        Private SQL = "SELECT * FROM employee WHERE uLavel IN (' + a + ',' + b + ',' + c + ',' + d + ')"
     }
    
    exec_sql SQL;

    මේ IF ටික පාස්වෙලා එනකොට Check Box 1 and 3 check වෙලා තිබ්බොත් අන්තිමට මෙහෙම Sql Query එකක් එයි ඔයාට.

    Code:
    SELECT * FROM employee WHERE uLavel IN ('1','0 ','3 ','0')

    0,1,3 තියෙන ඒවා ටික Select වෙයි. 0 නැති නිසා අනිත් දෙකේ Results එයි.

    මේක හරි මම හිතන්නෙ ඔයාගෙ වැඩේට :) කරල බලන්න :) තව ක්‍රම නම් ගොඩක් තියෙන්වා, මේක ටිකක් ලේසියි.

    SQL IN එක කලින් පාවිච්චි කරලා නැත්නම් http://www.w3schools.com/sql/sql_in.asp බලන්න


     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    මේක සාර්තකම ක්‍රමේද කියලා නම් දන්නෙ නැ, ඒත් මීට වඩා ගොඩාක් සංකීර්න අවස්තාවක උනත් මට නම් 100 ක් Sure කරන්න පුලුවන් ක්‍රමේ මේක.
    Dynamic SQL Statement එකක් ගන්න එක.
    (මම මොන Language එකද Use කරන්නෙ කියලා හිතන්න එප :D මම කවලම් කරලා ගහන්නෙ :D)

    Code:
    private int a = 0
    private int b = 0
    private int c = 0
    private int d = 0
    මම a,b,c,d කියලා 4ක් අරන් තියෙන්නෙ Checkbox 4ta. ඒවාට 0 දාගෙන තියෙන්නෙ 0 න් Search කලොත් Output එකක් නැති නිසා / අපේ data වල 0 නැති නිසා.

    Code:
    if (Level1.checked == true){
    a = 1
    }
    if (Level2.checked == true){
    b = 2
    }
    if (Level3.checked == true){
    c = 3
    }
    if (Level4.checked == true){
    d = 4
    }
    
    if (nothingchecked)
     {
        Private SQL = "SELECT * FROM employee")
     }
    else
     {
        Private SQL = "SELECT * FROM employee WHERE uLavel IN (' + a + ',' + b + ',' + c + ',' + d + ')"
     }
    
    exec_sql SQL;
    මේ IF ටික පාස්වෙලා එනකොට Check Box 1 and 3 check වෙලා තිබ්බොත් අන්තිමට මෙහෙම Sql Query එකක් එයි ඔයාට.

    Code:
    SELECT * FROM employee WHERE uLavel IN ('1','0 ','3 ','0')
    0,1,3 තියෙන ඒවා ටික Select වෙයි. 0 නැති නිසා අනිත් දෙකේ Results එයි.

    මේක හරි මම හිතන්නෙ ඔයාගෙ වැඩේට :) කරල බලන්න :) තව ක්‍රම නම් ගොඩක් තියෙන්වා, මේක ටිකක් ලේසියි.

    SQL IN එක කලින් පාවිච්චි කරලා නැත්නම් http://www.w3schools.com/sql/sql_in.asp බලන්න


    මේක හරියන්නෙ නෑ.. මොකද level 03, level 04 කියල නෙමේ checkbox 3,4 තියෙන්නෙ type 01, type 02 කියල. එතකොට search කරන column එක වෙනස් වෙන්න ඕනෙ. එතකොට මේ IN එක වැඩක් වෙන්නෙ නෑනෙ. :rolleyes: ඇත්තම කිව්වොත් මගේ ඇප් එක මෙන්න මේ වගේ.

    05_zpsb4ef3fde.jpg


    column ගොඩකින් වෙනස් වෙන්නෙ. ඔය විදියට if else වලින් බලබල query හදාගන්න එක සෑහෙන පැටලිලි සහිතයි නෙ. :baffled:
    thx 8+
    :)
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    math ekka piliwelata karapan ehema unoth wade thereyi.
    Want
    ====
    TSQL, C#

    dan putha methana wela thiyenne N(Group) * N(Selections) neda?
    just like e-bay or amazones filtering list wage kiyane ekane.'

    Oya DB use karana nisa SQL walata bara dena eka lesi.
    Stored procedure ekak hadaganna.
    eke select statement danna one hama group ekatama

    EX:Group:procesor type :
    Selections
    =======
    All
    COrei3
    COrei5
    COrei7

    dan oyage table eka thiyanawane(Eka X kiyanna). ekata SQL statement eka danna
    ena result eka wenamama table ekaka save karanna (meka Y kiyanna )
    eka grid eke display karanna

    Now: Group:Condition
    Selections
    ========
    All
    Win XP
    Win 7
    Win 8

    Dan Y table eka Flush karala select statement eka danna X table ekata
    select //// from //// where procesor type = selction and Condition = selection

    ena result eka ayimath Y eke save karaganna
    y display karaganna

    me SQL statement eka Genarate karaganna one. e kiyanne
    string x1 = "select * from table 1 where "

    user processor type 2k click kaloth
    x+= "("
    loop karanna selections (api hithamu loop eka DX kiyala) haraha {
    x1 += "processor type = 'DX' and"
    }
    x+= ") And"

    x+= "("
    user condition 3k click kaloth
    loop karanna selections (api hithamu loop eka DY kiyala) haraha {
    x1 += "condition = DY and "
    }
    x+= ")"

    mekedi group gana static wenna one ne... eka samanyen ehema thama e bay walath thiyenne
    ithin group ekaka selections 1000 k thibbath awlak na SQL eka auto genarate wenne
     
    • Like
    Reactions: MihiCherub