PROGRAMMING IGENAGANNA ONEE (HELPP)

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,865
    27,149
    113
    saralwa me wenakan mata programming kiyla mona httkwath ba, eeth issrhta programming ntuw kelawei kiyk hithenw.. mata e patten jobak koranna neme, nikan danagnnanam man kohenda patan ganna one
    මුලින්ම බේසික්ස් ඉගෙන ගනින් design patterns, data structures and algorithms etc... වගේ. ඊට පස්සේ ලැන්වේජ් එකක් තොරගෙන ඒ ලැන්වේජ් එකයි, එකට වැඩිපුරම use වෙන ෆ්‍රේම් වර්ක්ස් ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: animation