Programming , IT , DB වැඩ්ඩො එන්ඩ මේ පැත්තට

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    මචන්ලා මේකයි කේස් එක, මට මේ ඩේටාබේස් සයිඩ් එක පොඩ්ඩක් අවුල්, ඒත් ගොඩක් ඉන්ටර්විව්ස් වල එහෙම අහන දෙයක් නේ මේක, මේක පොඩි සිනාරියෝ එකක් හිතාගෙන මම ගහපු ER Diagram එකක්

    ER එක තමා මේ...

    NVNk68x.jpg

    මේකට අදාල Mapping එක තමා මේ...තැඹිලි පාටින් primary key ද, කහ පාටින් foreign key පෙන්නනවා...මම මේකට ගහලා තියෙන mapping එක හරිද?

    Course_ID එක Tbl_Student එකේ foreign key එකක් වෙනවා මොකද ඒක 1 to Many relationship නිසා :yes:

    Mant to many relationships තියෙන ඒවගේ,ටේබල්ස් 2කේම primary keys අරන් තනි ටේබ්ල් 2ක් ගහලා තියේ TBL_Course_Subjects සහ TBL_Subjects_Teacher කියලා...:rolleyes:

    Pvi2P0x.jpg

    මෙහම නේද මචන් mapping එක එන්ඩ ඕනි...මට දැන් කියන්ඩකෝ Query එකක් ලියන්ඩ ඕනි වෙනවා,Teacher ට අදාලව ඉගෙන ගන්න සියලුම ලමයින්ගේ විස්තර..මේකට කොහොමද Join Query එක ලියන්ඩ වෙන්නෙ,

    අනේ මචන් දන්නෙ නැති දෙයක් දැනගන්ඩයි ත්‍රෙඩ් එක දැම්මෙ. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා..බප්ම් එකක්වත් දාලා සපෝර්ට් එකක් දෙන්ඩ :love::love::D

    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mapping tables waradi ban. ohoma karanna giyama awul.

    StudentCourse
    CourseSubject
    SubjectTeacher

    ohoma relationship tables gahuwanam join karanna lesi.

    EF use karala oya class tika liyala DB eka auto generate karapan. ethakota ubata penewi EF eken kohomada tables gahanne kiyala.
     
    Last edited:
    • Like
    Reactions: PoPkiss

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    Mu kiyala thiyana vidiyata karapan.obata database eka prashnayak Nam EF model first use kara visual designer eka table tika design karala execute karapan table tika database eka autogenerate vei

    Oba oya ghala thiyana eka veraddak na vage
     
    • Like
    Reactions: PoPkiss

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    Relationship eka weradiy.
    Eg: student - course many to many wenna oni..

    ඒකනම් හරි නේද බන්... :dull: එක Student කෙනෙක් කරන්නෙ මොකක් හරි එක Course එකක්නේ... :confused: ඒකනම් අපි ගන්න Assumation එක මත නේද depend වෙන්නෙ :confused:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    mapping tables waradi ban. ohoma karanna giyama awul.

    StudentCourse
    CourseSubject
    SubjectTeacher

    ohoma relationship tables gahuwanam join karanna lesi.

    EF use karala oya class tika liyala DB eka auto generate karapan. ethakota ubata penewi EF eken kohomada tables gahanne kiyala.

    මචන් උඹ කියනව වගේ කිව්වොත් හරිද interview එකකට? :D

    උන් අපිට scenario එකක් දිලා ER එක අඳින්ඩ කිව්වම මෙහෙමනේ අඳින්ඩ වෙන්නෙ. එත්කොට එක හරි විදිහට ගහනවනම් මම මේ කරලා තියෙන ක්‍රමේ වැරදිද? :sorry: ඔයා කියලා තියෙන විදිහනම් හරි ඇති..ඒත් මට ටිකක් අවුල් වගේ ..මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙනවද? interview එකක්දි මෙහෙම එකක් ඇහුවොත් කොහොමද කරන්ඩ ඕනි :sorry: මට ගොඩක් interview වලදි කෙල වෙන්නේ DB වලින් බන්.. :(
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මචන් උඹ කියනව වගේ කිව්වොත් හරිද interview එකකට? :D

    උන් අපිට scenario එකක් දිලා ER එක අඳින්ඩ කිව්වම මෙහෙමනේ අඳින්ඩ වෙන්නෙ. එත්කොට එක හරි විදිහට ගහනවනම් මම මේ කරලා තියෙන ක්‍රමේ වැරදිද? :sorry: ඔයා කියලා තියෙන විදිහනම් හරි ඇති..ඒත් මට ටිකක් අවුල් වගේ ..මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙනවද? interview එකක්දි මෙහෙම එකක් ඇහුවොත් කොහොමද කරන්ඩ ඕනි :sorry: මට ගොඩක් interview වලදි කෙල වෙන්නේ DB වලින් බන්.. :(

    interview eka ohama adinna epa.oka tikak complex karapan entityakata enna ona attributes
    gana vedi karapan,multi-valued,derived,relashionsip attribute use karapan.
    total,partial participation tika dapan.Student eka parent table karala fulltime and part time
    vidiyata child entity 2k ganain.Student ekata unary ekakuth dapan
     
    එහෙම ගහලා එක mapping ගහන්ඩ දුන්නම මට බොකයයිද මන්දා.. :sorry: තෑන්ක්ස් මචන් මේ ටික කිව්වට, :love::love::D Thank u very much :D DB ටික ගොඩ දාගත්තනම් මම ගොඩ :dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් උඹ කියනව වගේ කිව්වොත් හරිද interview එකකට? :D

    උන් අපිට scenario එකක් දිලා ER එක අඳින්ඩ කිව්වම මෙහෙමනේ අඳින්ඩ වෙන්නෙ. එත්කොට එක හරි විදිහට ගහනවනම් මම මේ කරලා තියෙන ක්‍රමේ වැරදිද? :sorry: ඔයා කියලා තියෙන විදිහනම් හරි ඇති..ඒත් මට ටිකක් අවුල් වගේ ..මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙනවද? interview එකක්දි මෙහෙම එකක් ඇහුවොත් කොහොමද කරන්ඩ ඕනි :sorry: මට ගොඩක් interview වලදි කෙල වෙන්නේ DB වලින් බන්.. :(

    mama kiwwe ubata igena ganna lesi widiyak. Interview giraw wage goda danna baha machan. basic knowledge eka hadaganin issellama :yes:
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    mapping tables waradi ban. ohoma karanna giyama awul.

    StudentCourse
    CourseSubject
    SubjectTeacher

    ohoma relationship tables gahuwanam join karanna lesi.

    EF use karala oya class tika liyala DB eka auto generate karapan. ethakota ubata penewi EF eken kohomada tables gahanne kiyala.

    Mu kiyala thiyana vidiyata karapan.obata database eka prashnayak Nam EF model first use kara visual designer eka table tika design karala execute karapan table tika database eka autogenerate vei

    Oba oya ghala thiyana eka veraddak na vage

    Mehema krpan mchn Visual Studio eke Entity Framework use krla Code First or Model First Approach use krnna. Ehema krla DB eka generate krama tables tika balagathaki hadena hati.