You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංල උබල gulp යූස් කරනවනේ. මට බන් ගල්ප්වල resource mapping කරන විදියට කියල දියන්. අර css file වල fonts calling path set කරන්න. නැත්නම් අපිම කරන්න එපැයි. 
wade goda dagaththa ban.

යකෝ උබ programming වලට සමුදුන්නේ නැද්ද..??

යකෝ උබ programming වලට සමුදුන්නේ නැද්ද..??
කුඩු ගහන්න පුරුදු උනා එකෙක් පුනුරුත්තාපනය කරලා හදන්න පුළුවන් උනත්.....
code කරන්න පුරුදු වෙච්ච එකෙක්ව එකෙන් අයින් කරන්න බැ බන්....
ඔය නිසාමනේ තමයි අනිත් ශේත්‍ර වලට සාපේක්ෂව IT යකා වගේ grow up වෙන්නේ....
ඕක මහ දෙයක්ද බන්. රීප්ලේස් කරපන් replace package එකක් යූස් කරල. 