good answerඋබට දැන් ඉන්න ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න පුළුවන් ද?
මතක හිටිනවා මිසක්. මේකත් එහෙම තමා. මෙන්න මේ ටික හිතට ගන්ටෝනා
1. උබට මතක හිටින්නේ උබ කැමැත්තෙන් කරන දේවල් තමා. අනික් ඒවා මොලේට දාන්න ඕනේ බලෙන්.
2. උබේ මොලේ කැපසිටි එකෙන් වල් පල් අයින් කරලා සුද්ද කරන්ටෝනා. ඕනේ දේට ඉඩ දෙන්න
3. දෙයක් මතක හිටින්න නම් නැවත නැවත කරන්න ඕනේ.
4. මේ ෆීල්ඩ් එකේ depth එක කිසිම කෙනෙක් දන්නේ නැ . ඒ නිසා හැම දෙකම බේසික් එක/ ස්පිරිට් එක / ස්ට්‍රුක්චර් එක අල්ලා ගන්න ඕනේ. එහෙම උනාම තමා වෙන ලන්වේජ් එකක් අල්ලා ගන්න ලේසි වෙන්නේ.
5. දේවල් මතක තියාගන්නවට වඩා ලේසි ඒවා තියන තැන මතක තියාගන්න එක. (උදා: උබට පිටු 1000 ක විතර පොතක් දුන්නම එකේ ඔක්කොම මතක තියාගන්නවට වඩා පොත කියවලා පටුන එක්ක දේවල් තියන තැන මතක තියාගන්න එක ලේසි )