Programming language help

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    උබට දැන් ඉන්න ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න පුළුවන් ද?
    මතක හිටිනවා මිසක්. මේකත් එහෙම තමා. මෙන්න මේ ටික හිතට ගන්ටෝනා

    1. උබට මතක හිටින්නේ උබ කැමැත්තෙන් කරන දේවල් තමා. අනික් ඒවා මොලේට දාන්න ඕනේ බලෙන්.
    2. උබේ මොලේ කැපසිටි එකෙන් වල් පල් අයින් කරලා සුද්ද කරන්ටෝනා. ඕනේ දේට ඉඩ දෙන්න
    3. දෙයක් මතක හිටින්න නම් නැවත නැවත කරන්න ඕනේ.
    4. මේ ෆීල්ඩ් එකේ depth එක කිසිම කෙනෙක් දන්නේ නැ . ඒ නිසා හැම දෙකම බේසික් එක/ ස්පිරිට් එක / ස්ට්‍රුක්චර් එක අල්ලා ගන්න ඕනේ. එහෙම උනාම තමා වෙන ලන්වේජ් එකක් අල්ලා ගන්න ලේසි වෙන්නේ.
    5. දේවල් මතක තියාගන්නවට වඩා ලේසි ඒවා තියන තැන මතක තියාගන්න එක. (උදා: උබට පිටු 1000 ක විතර පොතක් දුන්නම එකේ ඔක්කොම මතක තියාගන්නවට වඩා පොත කියවලා පටුන එක්ක දේවල් තියන තැන මතක තියාගන්න එක ලේසි )
    good answer
     
    • Love
    • Like
    Reactions: HAneo and U-tag

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද. මම මුලින් BCS කරන්න class ගිය. එකෙත් කොලවල pseudocode ලියන්න දුන්න. එපා වෙලා එක අත්හැරිය.
    ඕක තමයි ගොඩක් දැන් programing කරන උන් කරන ලොකුම මෝඩකම. pseudo code ලියන එකෙන් program එකේ functional logic එක design කරන්න පුරුදු වෙනවා. ඒක තමයි වැදගත්ම දේ.
     
    • Like
    Reactions: U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Awrudu 10 witara code karalath samahara dewal thama mataka na.

    wenna one wede oluwata enawa nam syntax google eken hari hoyaganna beriye.

    inna situation eka hetiyata lesi syntax unath amataka wenawa

    welawakata for loop eka array key ekath ekka dagannath amatakai 😂

    goda kalayak use karanakota oka matake tiyenawa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Hora gediya scraping site ekak hadanna balenewa neda 😅
    අඩේ නෑ බං. ඒ වැඩ පහසු කරගන්න ඉගෙන ගන්න බැලුවේ. 😂

    මම දැන් full time job එක (finance) කරන field එක ඉස්සරහට sure නෑ.

    I have been working for around 9+ years now.
    I find my self regularly googling the said stuff.

    tmnt-practice.gif

    Hora gediya scraping site ekak hadanna balenewa neda 😅

    පිස්සද යකෝ ඕවා මතක තියාගන්න. ගෑනිගෙ birthday එකවත් මතක නැති අපිට මොන syntax ද 😒

    elama mchn.. <3
    bayicle padiddi khomda kranne? negga ohe pdagena yanawa gamek ne.. practice1 tama..

    good answer

    ඕක තමයි ගොඩක් දැන් programing කරන උන් කරන ලොකුම මෝඩකම. pseudo code ලියන එකෙන් program එකේ functional logic එක design කරන්න පුරුදු වෙනවා. ඒක තමයි වැදගත්ම දේ.

    Awrudu 10 witara code karalath samahara dewal thama mataka na.

    wenna one wede oluwata enawa nam syntax google eken hari hoyaganna beriye.

    inna situation eka hetiyata lesi syntax unath amataka wenawa

    welawakata for loop eka array key ekath ekka dagannath amatakai 😂

    goda kalayak use karanakota oka matake tiyenawa

    Thanks බොක්ක ලා advice වලට. 🙏🙏🙏👍👍👍👍
    ------ Post added on Sep 2, 2022 at 9:38 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    ටික කාලයක් කරන කොට මූලිකම දේවල් මතක හිටිනවා. නිතර යූස් කරන්නෙ නැති අපිටත් මතකයි මූලිකම දේවල්.
     
    • Love
    Reactions: U-tag