Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27673817" data-attributes="member: 569955"><p>මචං මං අහල තියෙන විදිහට නම් syntax මතක තියා ගන්නවා කියන්නේ "කිසිම තේරුමක් නැති වැඩක්." ඒ වෙනුවට කරන්න ඕනේ consepts ටික හරියට තේරුම් ගන්න එක. Google තියෙනවා නේ බං. තියෙන "පොඩිම" දේ ඉඳන් හැම මගුලම google search කරලා හොයාගන්න ඕනෙ කියලා තමයි මම නං අහල තියෙන්නෙ. අනිත් එක programming language එකට අදාල documentation කියවල එකෙන් syntax මතක් කර ගන්න පුරුදු වෙන්න. මං කරන පොඩි trick එකක් කියන්නද. මං "ඉගෙන ගද්දි" ලියන හැම coding project එකකටම git repository එකක් initialize කරනවා. ඊට පස්සේ ලියන හැම code එකකින්ම "සිද්ධවෙන දේ" ගොඩක් දිග comment එකකින් හොදට පැහැදිලි කරලා ඒ code line එකට යටින් ලියනවා. ඊට පස්සේ ඒ ඉගෙන ගත්ත concept එකට අදාල මාතෘකාව commit message එකක් විදියට add කරනවා. ඊට පස්සේ ඊළඟ consept එක ඉගෙනගෙන ඒකටත් මේ විදිහටම comments ලියලා commit message එකක් add කරනවා. අන්තිමට සම්පූර්ණ project එකම Github එකට push කරනවා. එහෙම push කරද්දි Github repo එකේ නමටත් දාන්නෙ project එක ඇතුළෙ තියෙන consepts හොඳට represent වෙන විදිහේ නමක්. ඔය විදිහට මම ඉගෙන ගද්දි ලියපු projects "සියල්ලම" මම github එකට push කරල තියෙන්නෙ. දැන් මට මොකක් හරි consept එකක් / syntax එකක් අමතකයි වගේ දැනෙනවනම් මම "මුලින්ම" යන්නේ මගේ github account එකට. ඒකට ගිහින් ඒ concept එක / syntax එක තිබ්බ github repo එක මුලින්ම හොයා ගන්නවා. (commits තියෙන හින්ද වැඩේ ලේසියි.) Repo එක හොයා ගත්තට පස්සෙ keyboard එකේ > button එක ඔබනවා. එතකොට ඒ repo එකට අදාල project එක VS Code Online Code Editor එකකින් open වෙනවා. දැන් ඉතින් project එක අස්සට ගිහින් බලද්දි ඒ consept එක / syntax එක "මගේම" comment එකකින් සුපිරියටම පැහැදිලි කරලා ලියවිලා තියෙනවා. ඒ code එකයි comment එකයි දැක්ක ගමන් "එකපාරටම" මට ඔක්කොම දේවල් සුපිරියටම මතක් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට plan එකකට වැඩ කරොත් "පැය ගානක්" ඉගෙනගත්ත දෙයක් "විනාඩි පහකින්" විතර පට්ට වේගයකින් ආපහු මතක් කරගන්න පුළුවන්. උඹත් කරලම බලහං. සුපිරි වැඩේ. (තව Grepper කියලා google extension එකක් තියෙනවා. ඔයාට programming වලට අදාලව අමතක වෙච්ච දෙයක් හරි programming concept එකක් හරි Google එකෙන් search කරපු ගමන් ඒකට වඩාත් ම පිළිගත හැකි පිළිතුර Grepper විසින් code snapshot එකක් විදිහට search results වල උඩින්ම පෙන්නනවා. නැත්තං ඉතිං හැමෝගෙම මිතුරා Stack Overflow එකේ අපිට එන හැම ප්රශ්නෙටම / අපිට අමතක වෙච්ච හැමදේටම වගේ උත්තර තියෙනවා බං. ඒත් හොයාගන්න බැරිනම් YouTube එකේ programming tutorials ටිකක් පීරල බලහන්.)</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27673817, member: 569955"] මචං මං අහල තියෙන විදිහට නම් syntax මතක තියා ගන්නවා කියන්නේ "කිසිම තේරුමක් නැති වැඩක්." ඒ වෙනුවට කරන්න ඕනේ consepts ටික හරියට තේරුම් ගන්න එක. Google තියෙනවා නේ බං. තියෙන "පොඩිම" දේ ඉඳන් හැම මගුලම google search කරලා හොයාගන්න ඕනෙ කියලා තමයි මම නං අහල තියෙන්නෙ. අනිත් එක programming language එකට අදාල documentation කියවල එකෙන් syntax මතක් කර ගන්න පුරුදු වෙන්න. මං කරන පොඩි trick එකක් කියන්නද. මං "ඉගෙන ගද්දි" ලියන හැම coding project එකකටම git repository එකක් initialize කරනවා. ඊට පස්සේ ලියන හැම code එකකින්ම "සිද්ධවෙන දේ" ගොඩක් දිග comment එකකින් හොදට පැහැදිලි කරලා ඒ code line එකට යටින් ලියනවා. ඊට පස්සේ ඒ ඉගෙන ගත්ත concept එකට අදාල මාතෘකාව commit message එකක් විදියට add කරනවා. ඊට පස්සේ ඊළඟ consept එක ඉගෙනගෙන ඒකටත් මේ විදිහටම comments ලියලා commit message එකක් add කරනවා. අන්තිමට සම්පූර්ණ project එකම Github එකට push කරනවා. එහෙම push කරද්දි Github repo එකේ නමටත් දාන්නෙ project එක ඇතුළෙ තියෙන consepts හොඳට represent වෙන විදිහේ නමක්. ඔය විදිහට මම ඉගෙන ගද්දි ලියපු projects "සියල්ලම" මම github එකට push කරල තියෙන්නෙ. දැන් මට මොකක් හරි consept එකක් / syntax එකක් අමතකයි වගේ දැනෙනවනම් මම "මුලින්ම" යන්නේ මගේ github account එකට. ඒකට ගිහින් ඒ concept එක / syntax එක තිබ්බ github repo එක මුලින්ම හොයා ගන්නවා. (commits තියෙන හින්ද වැඩේ ලේසියි.) Repo එක හොයා ගත්තට පස්සෙ keyboard එකේ > button එක ඔබනවා. එතකොට ඒ repo එකට අදාල project එක VS Code Online Code Editor එකකින් open වෙනවා. දැන් ඉතින් project එක අස්සට ගිහින් බලද්දි ඒ consept එක / syntax එක "මගේම" comment එකකින් සුපිරියටම පැහැදිලි කරලා ලියවිලා තියෙනවා. ඒ code එකයි comment එකයි දැක්ක ගමන් "එකපාරටම" මට ඔක්කොම දේවල් සුපිරියටම මතක් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට plan එකකට වැඩ කරොත් "පැය ගානක්" ඉගෙනගත්ත දෙයක් "විනාඩි පහකින්" විතර පට්ට වේගයකින් ආපහු මතක් කරගන්න පුළුවන්. උඹත් කරලම බලහං. සුපිරි වැඩේ. (තව Grepper කියලා google extension එකක් තියෙනවා. ඔයාට programming වලට අදාලව අමතක වෙච්ච දෙයක් හරි programming concept එකක් හරි Google එකෙන් search කරපු ගමන් ඒකට වඩාත් ම පිළිගත හැකි පිළිතුර Grepper විසින් code snapshot එකක් විදිහට search results වල උඩින්ම පෙන්නනවා. නැත්තං ඉතිං හැමෝගෙම මිතුරා Stack Overflow එකේ අපිට එන හැම ප්රශ්නෙටම / අපිට අමතක වෙච්ච හැමදේටම වගේ උත්තර තියෙනවා බං. ඒත් හොයාගන්න බැරිනම් YouTube එකේ programming tutorials ටිකක් පීරල බලහන්.) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom