Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
    මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹටම අමතක වෙලා, උඹටම ඇඬිලා, එකසිය ගානට මල පැනලා, එකෙක් දෙන්නෙක් මරන්න යන එක මොන ලෙඩේ ලක්ෂණයක්ද කියල ඉස්සෙල්ලම හොයපන් :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    image-1.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ
    O/L, A/L කාලේ කකුල් දෙක වතුරේ ඔබාගෙන, රෑ 2-3 වෙනකම් පොත් ටික ඔක්කොම කටපාඩම් කරා නේද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
    මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
    ගොඩක් වෙලාවට internet එකෙන් තමා බන් කොපි කරන්නෙ ඒත් එක programming language එකක් හරියට කරගත්තොත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Sakala Bujan

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    එහෙම මතක තියාගන්නේ නැ බන්, එහෙම තියාගන්නත් බැ. Concept මතක තියාගනින් (OOP, SOLID). කෝඩ් නම් නිතරම වැඩ කරන ඒ වගේ තමයි මතක තියෙන්නේ. ඒක කරලම තමයි මතක තියෙන්නේ , නැතුව පාඩම් කරලා නෙවේ.

    කොත්තු දානවා වගේ කියන කියන languages එකෙන් විනාඩි 20න් හදන්න බැ.

    මමනම් https://www.notion.so/ වල නෝට් දාගන්නවා නිතරම ඕන වෙන code, commands, concept වගේ ඒවා. ගොඩක් වෙලාවට වෙලාව ඉතුරු වෙනවා ඉන්ටනෙට් එකේ හොයනවට වඩා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
    ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
    දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    ගොඩක් වෙලාවට internet එකෙන් තමා බන් කොපි කරන්නෙ
    ඒකෙ ඇති skill එකක් නෑනෙ

    මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
    ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
    දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
    මොනාද උබට පුලුවන් languages
    ------ Post added on May 4, 2022 at 10:32 PM