programming languages

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා !!!!!!!!!!!!!!! :):):):)

    මට කියන්න පුලුවන්ද companies software developing වලට වැඩියෙන්ම use කරන programming language/s එක මොකක්ද කියල?

    මම programming වලට ආසයි :yes::yes::yes::yes::yes::yes:
    programming languages නම් ගොඩක් තියෙනවා .

    ඕගොල්ලන්ට කියන්න පුලුවන්ද job එකෙකදී useful වෙන programming languages මොනාද කියල ??

    Thank You