this is not gonna happen even in a dream , when SE married another SE
![]()


අපේ ගොඩක් උන් SE married another SE කිසි අව්ලක් නැහැ අව්ල තින්නේ ගොඩක් වෙලාවට එකම company එකේ වැඩ කරාට කෙල්ල වැඩි salary ගන්න එක
btw පොඩි ළමයි ඉන්න කාලෙට නම් කෙල්ලට අඩුවෙන් වැඩ කරන්න වෙනව.
marriage life එකට නම් මොනවා තිබුනත් mutual understanding තමයි ඕන එක නැත නම් ඉතින්![]()
![]()

code karala athal ganna eddi data iwarai.lol 1 wenidata ennam aye
