Project Acoustica By Lythium Records ♫ ♫

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    මචංලා, මේක මගේ යලුවෝ සෙට් එකක් එකතුවෙලා කරන ප්‍රොජෙක්ට් එකක්. මෙකේ මචං මුලික අරමුණ වෙලා තියෙන්නේ සින්දු කියන්න කැමති කට්ටියට, ඒ ගැන ආසවක් තියෙන අයට මේකට සම්බන්ධ වෙන්න පුලුවන්. හැබයි තමන්ටම කියලා හොද සින්දුවක් තියෙන්න ඕනේ. (except rap/hiphop/rnb etc). :yes:


    වැඩි විස්තර ඕනේනං :)--->

    Like us :yes:- https://www.facebook.com/projectacoustica
    Subscribe us on Youtube :yes: - http://www.youtube.com/channel/UCZf_KmrtykPqgkzI6ji9Omw


    Project Acoustica - Live as it Gets
     
    Last edited: