Project IGI memes

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,411
    16,591
    113
    41BA1403-E897-4322-B78D-5D7B46A9B4CF.jpeg

    *there


    A6F1637F-EBDC-49E5-A437-3085B17EB283.jpeg

    තාත්තට හොරෙන් ගෙට පනින්න උගන්වන අම්මා


    D9E6CA5C-7499-4716-81A2-D1CD24BD74CA.jpeg

    Meanwhile sister who gives instructions about home situation.


    E599D676-D9A0-41C9-82BC-800F7FB097CA.jpeg

    A few movement later - " හුවා "💀
     

    Attachments

    • F565E570-B8DC-4827-8D56-E32135207E6D.jpeg
      F565E570-B8DC-4827-8D56-E32135207E6D.jpeg
      94.2 KB · Views: 73

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර බුස්සෙ කැම්ප් එක ගාව කැෆේ එකක් තිබුනා. එකෙ නම ව්‍යාග්‍රා කැෆේ.එකට යනව Game ගහන්න. පැයට 20 යි මතක විදියට. අපේ ගිය සෙට් එකේ උන් ගේම් ගහන්නෙ නැතුව වැල බලල මාට්ටු වෙලා කැෆේ එකෙන් එලෙව්වා. Hey You කියනව ඇහුන ගමන් පපුව ගැහෙන හැටි තාමත් මතකයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    මේක ගහන්න ඔච්චර අමාරු වෙන්න මමදැක්ක එකම ලොකු හෙතුවයි තිබ්බේ. මරපු උන් අයේ අයේ එනවා. ඒ location එකේ ඉන්න උන් ගාන limit එකක් නෑ. අයේ අයේ උන්ම එනවා. ඒක මේකේ තිබ්බ ලොකු අඩු පාඩුවක්.

    හැබැයි ඉට පස්සේ අපු ගේම් වල එහෙම එකක් උනේ නැ. ඒක නිසා එවා ඉවර කරගන්න ලේසි උනා.
     
    • Like
    Reactions: todd2231048