Project IGI memes

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    254777-project-igi-im-going-in-windows-when-doing-certain-actions-like-.jpg

    උදෙන්ම වතුර ටැංකිය සුද්ද කරන්න ඉනිමග තියලා උඩට නගින මම.

    images

    ටැංකිය උඩට නැග්ගට පස්සේ එතන ඉඳන් සුපිරියට sniper එකකින් ඕන එකෙක්ට තියන්න පුළුවන් කියලා හිතන මම. 🤷‍♂️
    ------ Post added on Jun 15, 2025 at 3:40 PM
     
    • Love
    Reactions: HKavinda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,411
    16,591
    113
    254777-project-igi-im-going-in-windows-when-doing-certain-actions-like-.jpg

    උදෙන්ම වතුර ටැංකිය සුද්ද කරන්න ඉනිමග තියලා උඩට නගින මම.

    images

    ටැංකිය උඩට නැග්ගට පස්සේ එතන ඉඳන් සුපිරියට sniper එකකින් ඕන එකෙක්ට තියන්න පුළුවන් කියලා හිතන මම. 🤷‍♂️
    ------ Post added on Jun 15, 2025 at 3:40 PM
    හුවා !!!
     
    • Love
    Reactions: Candid-B

    WayToR

    Junior member
  • Oct 22, 2016
    126
    16
    18
    ස්නයිපර් එකෙන් Aim කරල AK-47 එකෙන් ටැන්කිය උඩ ඉදන් ඉන්න පර සතුරො ඔක්කොම මැරුවා ආයුබොවන්...
     
    • Love
    Reactions: HKavinda

    kazi

    Active member
  • Jun 5, 2013
    107
    59
    28
    ladder ekak bahinakota SHIFT button eka ebuwa nam tak gala pahalata yanna puluwan kiyala hithanawa