
Party Out of Control. පට්ට මූවි එකනේ.පට්ටම ආතල් එකක් ගන්නෙ.
21 ++ කියලත් දාපන්. අන්තිම හරිය වැල ගොඩයි.
අපිත් දාමුද කව්රුත් නැති පැත්තක මේ වගේ පාටියක් එළකිරි සෙට් එක![]()
හැබැයි මරු අදහස..
Maruuuuuuuuuu..............
thnx machan
Sira movie eka ,math beluwa......
ඔය ඔය මං කොළ පාටින් කිව්වේ ඕක තමයි...හැබැයි මරු අදහස..
![]()








දාමු පාටියක්. කස්ටියටම එකට ඇතුලට යන්නත් පුළුවන් වෙයි.
කෝ මේ එළකිරි ට්‍රැවලර්ස්ල.
අපේ එවුන් ඕවට එන්නේ නෑ බං. කොල්ලො නං එයි. නො කෙල්ලො
බඩු තමයි ගෙන්නන්න වෙන්නෙ.
අපේ කෙල්ලො තාම ඔය තත්වෙට වැටිලා නෑ.
ඉතින් පාටියකට සෑහෙන දෙනෙක් නං ඉන්නවා.![]()
හැබැයි ඉතින් පිටරට තරම් නම් නෑ....මෙහෙම ගියොත් ඉතින් ඉස්සරහට පිටරට වගේම වෙයි.....මේ වගේ පිස්සුවක් නැති උනත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් විදියේ පාටියක් දැම්ම නම් හොඳයි තමයි....කට්ටියව අදුනගන්නත් පුළුවන්නේ....
එහෙම කියන්නත් බෑ බන් සිදාදියේ ඉන්නවා කොල්ලොන්ටත් වැඩිය මේ වගේ ෆන් ගන්න කෙල්ලෝ....හැබැයි ඉතින් පිටරට තරම් නම් නෑ....මෙහෙම ගියොත් ඉතින් ඉස්සරහට පිටරට වගේම වෙයි.....මේ වගේ පිස්සුවක් නැති උනත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් විදියේ පාටියක් දැම්ම නම් හොඳයි තමයි....කට්ටියව අදුනගන්නත් පුළුවන්නේ....
![]()



niyama film eka machan... hodata therum aragena balapan
downloading


මට ත්රෙඩ් එකේ මුල් ටික බලනකොට හිතුන අදහස මේ ලියපු එක දැක්ක ගමන් නැතිවුනා මචන්.
එල එල මචන්
![]()
![]()






හෙන ගහපන් ඕක බලල මට රුපියල් 1000ක අලාභයක් භුක්තිවිදින්න සිද්ධ උනා
හෙන ගහන්න
ෆිල්ම් එක නම් මරු මරු ෆන් එකක් තියෙන්නෙ
මේක දකිනකොට මටත් හිතුන මේ වගේ සිරා ෆන් එකක් ගන්න
කවුරුත් නැති ගෙවල් නැති පලාතකට ගිහින්

අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...