.: Project - X :.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Party Out of Control. පට්ට මූවි එකනේ. :D:D පට්ටම ආතල් එකක් ගන්නෙ.
    21 ++ කියලත් දාපන්. අන්තිම හරිය වැල ගොඩයි. :lol::lol:
    අපිත් දාමුද කව්රුත් නැති පැත්තක මේ වගේ පාටියක් එළකිරි සෙට් එක ;);):shocked::yes::P:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    අඩේ මෙහෙම් අහන සීන් එකකුත් පෙන්නනවා තමයි ෆිල්ම් එකෙත්....එහෙනම් මේ සිද්දියෙන් තමයි ෆිල්ම් එක හැදිලා තියෙන්නේ....මූට නම් කිසි ගානක් නෑ නේ....අන්තිමේදී පොඩි එවුන්ට දෙන පණිවුඩේ දැක්කද...:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Party Out of Control. පට්ට මූවි එකනේ. :D:D පට්ටම ආතල් එකක් ගන්නෙ.
    21 ++ කියලත් දාපන්. අන්තිම හරිය වැල ගොඩයි. :lol::lol:
    අපිත් දාමුද කව්රුත් නැති පැත්තක මේ වගේ පාටියක් එළකිරි සෙට් එක ;);):shocked::yes::P:P

    ඔය ඔය මං කොළ පාටින් කිව්වේ ඕක තමයි...:D හැබැයි මරු අදහස..:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Maruuuuuuuuuu..............

    thnx machan

    Sira movie eka ,math beluwa......

    :)
    11.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔය ඔය මං කොළ පාටින් කිව්වේ ඕක තමයි...:D හැබැයි මරු අදහස..:P

    දාමු පාටියක්. කස්ටියටම එකට ඇතුලට යන්නත් පුළුවන් වෙයි.:rofl:
    කෝ මේ එළකිරි ට්‍රැවලර්ස්ල. :P
    අපේ එවුන් ඕවට එන්නේ නෑ බං. කොල්ලො නං එයි. නො කෙල්ලො :D
    බඩු තමයි ගෙන්නන්න වෙන්නෙ.:lol::lol:

    අපේ කෙල්ලො තාම ඔය තත්වෙට වැටිලා නෑ.:yes::yes:
    ඉතින් පාටියකට සෑහෙන දෙනෙක් නං ඉන්නවා. :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දාමු පාටියක්. කස්ටියටම එකට ඇතුලට යන්නත් පුළුවන් වෙයි.:rofl:
    කෝ මේ එළකිරි ට්‍රැවලර්ස්ල. :P
    අපේ එවුන් ඕවට එන්නේ නෑ බං. කොල්ලො නං එයි. නො කෙල්ලො :D
    බඩු තමයි ගෙන්නන්න වෙන්නෙ.:lol::lol:

    අපේ කෙල්ලො තාම ඔය තත්වෙට වැටිලා නෑ.:yes::yes:
    ඉතින් පාටියකට සෑහෙන දෙනෙක් නං ඉන්නවා. :P

    එහෙම කියන්නත් බෑ බන් සිදාදියේ ඉන්නවා කොල්ලොන්ටත් වැඩිය මේ වගේ ෆන් ගන්න කෙල්ලෝ....:yes: හැබැයි ඉතින් පිටරට තරම් නම් නෑ....මෙහෙම ගියොත් ඉතින් ඉස්සරහට පිටරට වගේම වෙයි.....මේ වගේ පිස්සුවක් නැති උනත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් විදියේ පාටියක් දැම්ම නම් හොඳයි තමයි....කට්ටියව අදුනගන්නත් පුළුවන්නේ....:yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එහෙම කියන්නත් බෑ බන් සිදාදියේ ඉන්නවා කොල්ලොන්ටත් වැඩිය මේ වගේ ෆන් ගන්න කෙල්ලෝ....:yes: හැබැයි ඉතින් පිටරට තරම් නම් නෑ....මෙහෙම ගියොත් ඉතින් ඉස්සරහට පිටරට වගේම වෙයි.....මේ වගේ පිස්සුවක් නැති උනත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් විදියේ පාටියක් දැම්ම නම් හොඳයි තමයි....කට්ටියව අදුනගන්නත් පුළුවන්නේ....:yes:

    මම කියන්න හදල කිව්වේ නෑ. හරි නෑනේ.:yes::rofl:
    නැත්තෙ නෑ. සෑහෙන්න ඉන්නවා.:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන ගහපන් ඕක බලල මට රුපියල් 1000ක අලාභයක් භුක්තිවිදින්න සිද්ධ උනා
    හෙන ගහන්න

    ෆිල්ම් එක නම් මරු මරු ෆන් එකක් තියෙන්නෙ
    මේක දකිනකොට මටත් හිතුන මේ වගේ සිරා ෆන් එකක් ගන්න
    කවුරුත් නැති ගෙවල් නැති පලාතකට ගිහින් :lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙන ගහපන් ඕක බලල මට රුපියල් 1000ක අලාභයක් භුක්තිවිදින්න සිද්ධ උනා
    හෙන ගහන්න

    ෆිල්ම් එක නම් මරු මරු ෆන් එකක් තියෙන්නෙ
    මේක දකිනකොට මටත් හිතුන මේ වගේ සිරා ෆන් එකක් ගන්න
    කවුරුත් නැති ගෙවල් නැති පලාතකට ගිහින් :lol::lol:

    මොකෝ උනේ...? මේක බලල ෆන් එක වැඩි වෙලා මේකේ සීන් එකක් අත්හදා බලන්නවත් ගියාද...? ;):D අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...:nerd: