.: Project - X :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ උනේ...? මේක බලල ෆන් එක වැඩි වෙලා මේකේ සීන් එකක් අත්හදා බලන්නවත් ගියාද...? ;):D අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...:nerd:

    ඕක බලල පිස්සුවක් දාන්න ගිහින් අපේ ගෙදර ලස්සනට මල් දාල තියෙන ලොකු මැටි මල් වාස් එකක් මගේ අතින් බිදුනා.අපේ එක්කෙනාට ඉතින් මල පැනල අන්තිමට ගෙනත් තියන්න උනා

    මල් වාස් එක රුපියල් 700/=
    ත්‍රී විල් එකට රුපියල් 300/=

    ඔව් අන්න ඒකයි මම කිව්වෙ මේකෙ තියෙන ඒව කොරනවනම් කවුරුත් නැති පලාතක් බලල කොරගන්න.කොළඹ එහෙම මේ සෙල්ලම් දාන්න යන එපා.මෙහෙම කථාවක් තියෙන ෆිල්ම් එකක් බැලුවමයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    අයියෝ සල්ලි!! අලුතෙන් ඇවිත් තියෙන අයිස්ක්‍රීම් ලොකු ටබ් එකක්ම කන්න තිබ්බ....:( ;) බලන් ගියාම මේ තනිකඩ ජීවිතේ ලාබදායි වගේ...;) :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ සල්ලි!! අලුතෙන් ඇවිත් තියෙන අයිස්ක්‍රීම් ලොකු ටබ් එකක්ම කන්න තිබ්බ....:( ;) බලන් ගියාම මේ තනිකඩ ජීවිතේ ලාබදායි වගේ...;) :D
    කොත්තු කීයක් කන්න පුළුවන් සල්ලිද
    තනිකඩ ජීවිතේ වගේද ඩබල් ඉන්න කොට ශෝක් නේ...:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කොත්තු කීයක් කන්න පුළුවන් සල්ලිද
    තනිකඩ ජීවිතේ වගේද ඩබල් ඉන්න කොට ශෝක් නේ...:P

    මට නම් කොත්තු එකකට වැඩිය කන්න බෑ බන්...දැන් හැදෙන කොත්තු ගන්න දෙයක් නෑ....:( ඒ වගේද අයිස්ක්‍රීම්:):D
    එහෙමද එකත් ඇත්ත තමයි හැමදාමත් තනියෙන් ඉන්න බෑ නොවැ....එල එල:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් කොත්තු එකකට වැඩිය කන්න බෑ බන්...දැන් හැදෙන කොත්තු ගන්න දෙයක් නෑ....:( ඒ වගේද අයිස්ක්‍රීම්:):D
    එහෙමද එකත් ඇත්ත තමයි හැමදාමත් තනියෙන් ඉන්න බෑ නොවැ....එල එල:yes:
    Ice Cream Hmmm
    Kottu Kanawa Nam Pillows Eken Thamai Ne Bamba
    :P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් මේ ‍ෆිල්ම එකේ HD රිලීස් වුන ගමන් බැලුවා..මෙහෙමයි මචන් මේ ‍ෆිල්ම් එකේ ෆන් පැත්තට අමතරව එතන තව කතාවක් තියෙනවා..උඹට ඒ ගැන් එක්කෝ නෝට් වෙලා නැහැ හරි කියන්න අමතක වෙලා හරි..මේ කතාවේ මේන් ම සීන් එකේ ඉන්නේ කොල්ලෝ දෙන්නයි..උපන්දිනයට අදාල කොල්ලා යමක් කමක් තියෙන පවුලක කොල්ලෙක්..ඒත් මේ කොල්ලට ඉස්කෝලේ මෙලෝ ප්ලේස් එකක් නැහැ..යාළුවා මූට ඒ දේ ලබා දෙන්න එක එක සීන් කරනවා..කොල්ලගේ කල වයස හරි යනකොට ඌ තවමත් අම්මගේ චූටි පුතා නෙමෙයි කියන එක ඌට අඟවන්න කරන දේක අවසාන ප්‍රතිඵලය තමයි..ඔය කතාවේ තියෙන්නේ..අන්තිමට ඌ අම්මගේ තාත්තගේ සන්තකේම නැති කරලා ඔය කියන තැන ලැබෙනවා..මොකද අන්තිමට ඌ ඒ කතාව ඉඅවර වෙනකොට දෙයක් කියනවා..ඒ වගේම හැමදේම සෙල්ලමකට හෝ අවදානමකට අරන් වැඩ කරත් තමන්ගේ ආදරේ සීරියස් ම කරා කියලා...එල කතාව බලපු නැති අය බලන්න. REP 2+
     
    • Like
    Reactions: argan

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    හෙන ගහපන් ඕක බලල මට රුපියල් 1000ක අලාභයක් භුක්තිවිදින්න සිද්ධ උනා
    හෙන ගහන්න

    ෆිල්ම් එක නම් මරු මරු ෆන් එකක් තියෙන්නෙ
    මේක දකිනකොට මටත් හිතුන මේ වගේ සිරා ෆන් එකක් ගන්න
    කවුරුත් නැති ගෙවල් නැති පලාතකට ගිහින් :lol::lol:

    aniwa :yes::yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකෝ උනේ...? මේක බලල ෆන් එක වැඩි වෙලා මේකේ සීන් එකක් අත්හදා බලන්නවත් ගියාද...? ;):D අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...:nerd:

    මාත් ඒක තමයි බැලුවේ. ඇයි දාල නැත්තේ කියල.

    හෙන ගහපන් ඕක බලල මට රුපියල් 1000ක අලාභයක් භුක්තිවිදින්න සිද්ධ උනා
    හෙන ගහන්න

    ෆිල්ම් එක නම් මරු මරු ෆන් එකක් තියෙන්නෙ
    මේක දකිනකොට මටත් හිතුන මේ වගේ සිරා ෆන් එකක් ගන්න
    කවුරුත් නැති ගෙවල් නැති පලාතකට ගිහින්
    :lol::lol:

    සිරාවටම. මටත් ඔය ටික ඔය විදියටම හිතුනා කියපන්කො.;);):lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anemanda sugiyo uba deyiyekda dewalayakda kiyala sure nha, hamadama wale wel nathuwa hath pole gagena thun munin wetila inna welawaka, kohen hari ekak ussan enawa, bohoma pin thanks umbata
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    anemanda sugiyo uba deyiyekda dewalayakda kiyala sure nha, hamadama wale wel nathuwa hath pole gagena thun munin wetila inna welawaka, kohen hari ekak ussan enawa, bohoma pin thanks umbata

    අප්පේ සෝමේ අයිය දැක්ක කල්....මොකෝ දැන් පෙන්න නැත්තේ වැඩිය? මෙහෙම ගියොත් කතාව ඉල්ලලා කට්ටිය උද්ගෝෂණ කරන්න බැරි කමකුත් නෑ....:yes:
    මරු කමෙන්ට් එක ආ...:D
    11.gif