මොකෝ උනේ...? මේක බලල ෆන් එක වැඩි වෙලා මේකේ සීන් එකක් අත්හදා බලන්නවත් ගියාද...?අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...
![]()
ඕක බලල පිස්සුවක් දාන්න ගිහින් අපේ ගෙදර ලස්සනට මල් දාල තියෙන ලොකු මැටි මල් වාස් එකක් මගේ අතින් බිදුනා.අපේ එක්කෙනාට ඉතින් මල පැනල අන්තිමට ගෙනත් තියන්න උනා
මල් වාස් එක රුපියල් 700/=
ත්‍රී විල් එකට රුපියල් 300/=
ඔව් අන්න ඒකයි මම කිව්වෙ මේකෙ තියෙන ඒව කොරනවනම් කවුරුත් නැති පලාතක් බලල කොරගන්න.කොළඹ එහෙම මේ සෙල්ලම් දාන්න යන එපා.මෙහෙම කථාවක් තියෙන ෆිල්ම් එකක් බැලුවමයි.
මල් වාස් එක රුපියල් 700/=
ත්‍රී විල් එකට රුපියල් 300/=
ඔව් අන්න ඒකයි මම කිව්වෙ මේකෙ තියෙන ඒව කොරනවනම් කවුරුත් නැති පලාතක් බලල කොරගන්න.කොළඹ එහෙම මේ සෙල්ලම් දාන්න යන එපා.මෙහෙම කථාවක් තියෙන ෆිල්ම් එකක් බැලුවමයි.

අනිවා මචන් මේක බලන ඕනි කෙනෙක්ට ඔය ආසාව එනවා...ඒකයි මම විශේෂෙන්ම ඒ ගැන කිව්වෙත්....අනිත් එක පොඩි එකෙක් මේක බැලුවොත් මේවා අනිවා අත්හදා බලන්න යනවා ඒකයි මම 18+ කියල දැම්මෙත් ඒත් මොඩ් අයියා කෙනෙක් ඒ කෑල්ලත් අයින් කරලා....මොකද දන්නේ නෑ...



