.: Project - X :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම නම් මේ ‍ෆිල්ම එකේ HD රිලීස් වුන ගමන් බැලුවා..මෙහෙමයි මචන් මේ ‍ෆිල්ම් එකේ ෆන් පැත්තට අමතරව එතන තව කතාවක් තියෙනවා..උඹට ඒ ගැන් එක්කෝ නෝට් වෙලා නැහැ හරි කියන්න අමතක වෙලා හරි..මේ කතාවේ මේන් ම සීන් එකේ ඉන්නේ කොල්ලෝ දෙන්නයි..උපන්දිනයට අදාල කොල්ලා යමක් කමක් තියෙන පවුලක කොල්ලෙක්..ඒත් මේ කොල්ලට ඉස්කෝලේ මෙලෝ ප්ලේස් එකක් නැහැ..යාළුවා මූට ඒ දේ ලබා දෙන්න එක එක සීන් කරනවා..කොල්ලගේ කල වයස හරි යනකොට ඌ තවමත් අම්මගේ චූටි පුතා නෙමෙයි කියන එක ඌට අඟවන්න කරන දේක අවසාන ප්‍රතිඵලය තමයි..ඔය කතාවේ තියෙන්නේ..අන්තිමට ඌ අම්මගේ තාත්තගේ සන්තකේම නැති කරලා ඔය කියන තැන ලැබෙනවා..මොකද අන්තිමට ඌ ඒ කතාව ඉඅවර වෙනකොට දෙයක් කියනවා..ඒ වගේම හැමදේම සෙල්ලමකට හෝ අවදානමකට අරන් වැඩ කරත් තමන්ගේ ආදරේ සීරියස් ම කරා කියලා...එල කතාව බලපු නැති අය බලන්න. REP 2+

    මම වැඩි විස්තර කියන්න ගියේ නෑ ලොක්ක...ස්ටෝරි එක ගැන නිකන් උඩින් පල්ලෙන් කිව්වේ....උඹ කියල තියෙන එක හරි....අන්තිමේදී මේ කොල්ල කෙල්ලට කියන්නේ හරිගස්සගන්න පුළුවන් එකම දේ කෙල්ලගේ මේ කොල්ල ගැන තිබ්බ වැරදි වැටහීම කියල....:yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Allanna Yanna Epa Wena Unge Sathuta:P

    නෑ බං උඹ වැරදියට තේරුම් ගත්තෙ. උඹ බබානේ.:rofl: ඉදපන් මම තේරුම් කරන්නන්.:rolleyes:
    මම කිව්වේ උඹේ සතුට ගැන මට බය හිතුන කියල. වැරදි අදහසකින් සතුටු වුනාද දන්නෙ නෑනේ.:shocked::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං උඹ වැරදියට තේරුම් ගත්තෙ. උඹ බබානේ.:rofl: ඉදපන් මම තේරුම් කරන්නන්.:rolleyes:
    මම කිව්වේ උඹේ සතුට ගැන මට බය හිතුන කියල. වැරදි අදහසකින් සතුටු වුනාද දන්නෙ නෑනේ.:shocked::lol::lol:
    Weradi Sathutu Nam Itin Kochchara Aran Edda:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹේ සතුට මට වැඩිය ඇල්ලුවේ නෑ.:rolleyes::P

    Allanna Yanna Epa Wena Unge Sathuta:P

    නෑ බං උඹ වැරදියට තේරුම් ගත්තෙ. උඹ බබානේ.:rofl: ඉදපන් මම තේරුම් කරන්නන්.:rolleyes:
    මම කිව්වේ උඹේ සතුට ගැන මට බය හිතුන කියල. වැරදි අදහසකින් සතුටු වුනාද දන්නෙ නෑනේ.:shocked::lol::lol:

    Weradi Sathutu Nam Itin Kochchara Aran Edda:P

    :D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මමනම් ඇති වෙන්න ඔය වගේ පාර්ටි වලට ගිහින් තියනවා.. අර කිව්ව වගේ ඉතින් සමහර දවස් වල ගෙදර ආපු විදිහවත් මතක නෑ.
    පට්ට ෆිල්ම් එක. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නලා තියනව. ;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමනම් ඇති වෙන්න ඔය වගේ පාර්ටි වලට ගිහින් තියනවා.. අර කිව්ව වගේ ඉතින් සමහර දවස් වල ගෙදර ආපු විදිහවත් මතක නෑ.
    පට්ට ෆිල්ම් එක. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නලා තියනව. ;)

    ela film eka machan pissu kelina eke uparimayatama yanawa ....

    aniwa...:yes:
    11.gif