සිරාවටම. මටත් ඔය ටික ඔය විදියටම හිතුනා කියපන්කො.![]()
එහෙනම් මටත් සතුටුයි
සිරාවටම. මටත් ඔය ටික ඔය විදියටම හිතුනා කියපන්කො.![]()
Allanna Yanna Epa Wena Unge Sathutaඋඹේ සතුට මට වැඩිය ඇල්ලුවේ නෑ.![]()

මම නම් මේ ෆිල්ම එකේ HD රිලීස් වුන ගමන් බැලුවා..මෙහෙමයි මචන් මේ ෆිල්ම් එකේ ෆන් පැත්තට අමතරව එතන තව කතාවක් තියෙනවා..උඹට ඒ ගැන් එක්කෝ නෝට් වෙලා නැහැ හරි කියන්න අමතක වෙලා හරි..මේ කතාවේ මේන් ම සීන් එකේ ඉන්නේ කොල්ලෝ දෙන්නයි..උපන්දිනයට අදාල කොල්ලා යමක් කමක් තියෙන පවුලක කොල්ලෙක්..ඒත් මේ කොල්ලට ඉස්කෝලේ මෙලෝ ප්ලේස් එකක් නැහැ..යාළුවා මූට ඒ දේ ලබා දෙන්න එක එක සීන් කරනවා..කොල්ලගේ කල වයස හරි යනකොට ඌ තවමත් අම්මගේ චූටි පුතා නෙමෙයි කියන එක ඌට අඟවන්න කරන දේක අවසාන ප්රතිඵලය තමයි..ඔය කතාවේ තියෙන්නේ..අන්තිමට ඌ අම්මගේ තාත්තගේ සන්තකේම නැති කරලා ඔය කියන තැන ලැබෙනවා..මොකද අන්තිමට ඌ ඒ කතාව ඉඅවර වෙනකොට දෙයක් කියනවා..ඒ වගේම හැමදේම සෙල්ලමකට හෝ අවදානමකට අරන් වැඩ කරත් තමන්ගේ ආදරේ සීරියස් ම කරා කියලා...එල කතාව බලපු නැති අය බලන්න. REP 2+
Allanna Yanna Epa Wena Unge Sathuta![]()
ඉදපන් මම තේරුම් කරන්නන්.



Weradi Sathutu Nam Itin Kochchara Aran Eddaනෑ බං උඹ වැරදියට තේරුම් ගත්තෙ. උඹ බබානේ.ඉදපන් මම තේරුම් කරන්නන්.
මම කිව්වේ උඹේ සතුට ගැන මට බය හිතුන කියල. වැරදි අදහසකින් සතුටු වුනාද දන්නෙ නෑනේ.![]()

උඹේ සතුට මට වැඩිය ඇල්ලුවේ නෑ.![]()
Allanna Yanna Epa Wena Unge Sathuta![]()
නෑ බං උඹ වැරදියට තේරුම් ගත්තෙ. උඹ බබානේ.ඉදපන් මම තේරුම් කරන්නන්.
මම කිව්වේ උඹේ සතුට ගැන මට බය හිතුන කියල. වැරදි අදහසකින් සතුටු වුනාද දන්නෙ නෑනේ.![]()
Weradi Sathutu Nam Itin Kochchara Aran Edda![]()

Weradi Sathutu Nam Itin Kochchara Aran Edda![]()

උඹ ළඟ වැඩිය ඉන්න එක එච්චර හොඳ නෑ. අතවරයක් වෙන්න බැරි නෑ.
උඹ මොකද කට පළල් කොරගෙන.

උඹ ළඟ වැඩිය ඉන්න එක එච්චර හොඳ නෑ. අතවරයක් වෙන්න බැරි නෑ.
![]()
කෙල්ලෙක් නොවෙන නිසා බය වෙන්න දෙයක් නෑ


සිරාවට hangover 1& 2 තරම් මේක ආතල් නැ.මමත් හොයගෙන ඉරගෙන බැලුවා පස්සෙ අපරාදෙ හිතුනා...Captain ජැක් ස්පැරෝ;12917976 said:මටනම් Hangover තරම් ගති නෑ මේක![]()





මමනම් ඇති වෙන්න ඔය වගේ පාර්ටි වලට ගිහින් තියනවා.. අර කිව්ව වගේ ඉතින් සමහර දවස් වල ගෙදර ආපු විදිහවත් මතක නෑ.
පට්ට ෆිල්ම් එක. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නලා තියනව.![]()
ela film eka machan pissu kelina eke uparimayatama yanawa ....
සිරාවට hangover 1& 2 තරම් මේක ආතල් නැ.මමත් හොයගෙන ඉරගෙන බැලුවා පස්සෙ අපරාදෙ හිතුනා...![]()
