මචංලා මම ටිකක් මොඩ් විදියට ක්ලාස් එක කරන්න projector එකක් ගන්න කියල බැලුවේ. ඒත් මම ප්‍රොජෙක්ටර් ගැන කිසිම දෙයක් දන්නෑ. මේකයි අවුල මට මේක පාවිච්චි කරන්න වෙන්නේ සාමාන්‍ය ඔය ටියුෂන් කරන ශාලාවල දෙපැත්තෙන් එළිය එනව. ඇතුල පොඩ්ඩක් වත් අඳුරු නෑ. ඒ වගේ තැනක. ඔය වයිට් බෝඩ් එකට ඕක ගැහැව්වට පෙනෙයිද බන්?
මම මාර බයේ ඉන්නේ ලොකු ගානක් යට කරල අරන් වැඩක් නැති වෙයි කියල. මට අගල් 72ක් දිග අගල් 40ක් විතර පලල ඒ කිව්වේ 1366*768 කියන රෙසුලූෂන් එකේ රේෂියෝ එකට සෙට් වෙන එකක් තමයි ඕන.
මේ දවස්වල දිවා නෑ නොබල ප්‍රසන්ටේෂන් හදනව. වීඩියෝ හදනව.
මට උදව් කරපල්ල මචං හොඳ එකක් ගන්න.
මොනවද හොඳ බ්‍රෑන්ඩ්?
කීයක් විතර වෙනවද?
මට ඔය පට්ට ලුමිනස් එකක් තියෙන පනස්දාස් ගනන්වල ඒව නම් ඕන නෑ බන්. ගානට පෙනුනම ඇති. ලොකුම අවුල එළිය කොන්ට්‍රෝල් කරන්න තැනක් නැති එක. ඒත් මම දැකල තියෙනව ඔය පොඩි පොඩි ස්කෝල වල , පන්සල් වල Ngo කාරයො ඕව අටවන් එක එක දේවල් කරනනව. අන්න ඒ ගානට තිබුනම ඇති...

මම මාර බයේ ඉන්නේ ලොකු ගානක් යට කරල අරන් වැඩක් නැති වෙයි කියල. මට අගල් 72ක් දිග අගල් 40ක් විතර පලල ඒ කිව්වේ 1366*768 කියන රෙසුලූෂන් එකේ රේෂියෝ එකට සෙට් වෙන එකක් තමයි ඕන. මේ දවස්වල දිවා නෑ නොබල ප්‍රසන්ටේෂන් හදනව. වීඩියෝ හදනව.

Last edited: