Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    wow. patta creative unne ban inne

    okata hena powerful projector ekak one athi neda
    ඔව්. පට්ට කරන්ට් එකකුත් යනවා..
    mewa international geniyanna one wada twitter through
    අනිවා.. මේවා තමයි අලුත් විදියට අරගල කරන හැටි..
     
    • Like
    • Love
    Reactions: NRTG and xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹල අරගලේ දියාරුයි කියන හැම පාරකම ඔන්න ඕක හින්ද තමයි කිවේ "ඉඩ දෙන්න" කියල. එතන අරගලේ ඒ විදියට කරන්න යන්න ඉඩ දෙන්න ඕනේ. වෙනසක් ඕනේ නම් වෙනම තැනකින් පටන් ගන්න පුළුවන්. ඉඩ දෙමු!
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අවුලක් නෑ, ප්‍රොජෙක්ට් කරල ෆොටො ටික අරගෙන ඉවරයිනේ...
    දැන් ඒ ටික ට්‍රෙන්ඩින් ගේමු...

    අරගලයට ජයවේවා...!
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ලොවේ කොහෙවත් තිබ්බේ නැති අලුත්ම අරගලක් මේ.. පට්ට..
    balapan mewa dakkama ,rajage bada markert kara kara hitapu bayyonta gu kanna hithenna athi

    අවුලක් නෑ, ප්‍රොජෙක්ට් කරල ෆොටො ටික අරගෙන ඉවරයිනේ...
    දැන් ඒ ටික ට්‍රෙන්ඩින් ගේමු...

    අරගලයට ජයවේවා...!
    ado ow twitter insta walata supuri international gamak demu
    ------ Post added on Apr 17, 2022 at 8:26 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,228
    113
    අවුලක් නෑ, ප්‍රොජෙක්ට් කරල ෆොටො ටික අරගෙන ඉවරයිනේ...
    දැන් ඒ ටික ට්‍රෙන්ඩින් ගේමු...

    අරගලයට ජයවේවා...!
    අන්නේකයි.

    මාකටිං තියෙන්න ඕනේ.

    ස්මාර්ට් විදියට හිතන්නයි ඕනේ.

    නියමයි !!!
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    May be an image of 3 people and text