Projects

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ..........................................

    මචංලා අපි පටන්ගත්තොතින් පොඩි කම්පැනි එකක් (Startup මට්ටමේ).කොහොමද අපි projects ගන්නේ ඒවට? දිගටම පවත්වාගැනීමට නම් දිගටම projects තියෙන්න ඕනිනේ? ලංකාවේ Software companies එහෙම කොහොමද මේදේ කරන්නේ? .

    මෙන්න මේ දෙක සදහා projects ගන්නේ කොහොමද?

    Web Development Projects හෝ
    Software Development

    මේ ගැන පොඩි සංවාදයක් දාමු ;) ගොඩක් අලුත් අයට වැදගත් වේවි..

    අඩුම තරමේ බම්ප් එකක්වත් දාගෙන යන්න :(

    Aug 12, 2012
    4,169
    652
    0
    yes.one method..thanx machan

    11.gif
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    odesk ,freelancer wage site wala a/c hada gena client la set kara ganna puluwan .dan nam tikka amarui mokada godak aya inna nisa tharagakarithwaya wadi !!!!