අභ්‍යවකාශයේ සිට Selfie ගන්න අවස්ථාවක් 😍

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    අභ්‍යාවකාශ සෙල්ෆියක් ගත්තා! 🔥🌏🛰️🌿
    ඔයාල මේ දකින Photo එක මේ මොහොතේ පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රිකාවක් මගින් ලබාගත් ඇත්තම ඡායාරූපයක්! 🥹
    Yes! That's really Earth behind me 🌏

    ඔයාල ඔය දකින Screen එක ඇවිත් Google Pixel phone එකක්.
    මේ Photo එක මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ගත්තු selfie එකක් 🤳🙃

    මේ අපූරු Satelight එකේ නම තමයි SAT GUS 🛰️
    Mark Rober කියන හිටපු NASA ආයතනයේ engineer කෙනෙක් තමයි මේ කුඩා චන්ද්‍රිකාව නිර්මාණය කරන්නේ. ඔහු වර්තමානයේ විද්‍යාව හා තාක්ශණය පිලිබදව විනෝදාත්මක ආකාරයේ අධ්‍යාපනික වටිනාකමක් සහිත වීඩියෝස් හදන ජනප්‍රිය YouTuber කෙනෙක්.

    සරලව කිව්වොත් මෙතන වෙන්නේ මේ වගේ වැඩක්. 🙌
    මුලින්ම අපි අපේ selfie එකක් Space Selfie Project එකට upload කරනවා. ඒ photo එක මේ SAT GUS චන්ද්‍රිකාවේ තියෙන Google Pixel phone එකේ තිරය මත ප්‍රදර්ශනය කරනවා. 📱
    අන්න එකේ photo එකක් මේ satalight එකේ තියෙන තවත් onboard Camera එකකින් ඡායාරූප ගත කරනවා.📷

    ඒ Photo එක තමයි ඔබ මේ දකින්නේ. 🙌🌿

    පොඩි කාලයේ ඉදන් අභ්‍යාවකාශය ගැන NASA ආයතනයේ ව්‍යාපෘති ගැන කුතුහලයෙන් යුක්තව ගවේශනය කරපු පෘථිවිවාසියෙක් මම. 🙃

    මීට කලින් අභ්‍යාවකාශය ගැන උනන්දු තව ගොඩක් අය තමන්ගේ නම මේ වගේ NASA ආයතනයේ ව්‍යාපෘති වලට යවල ඇති. උදාහරණයක් විදියට මේ මොහොතේ අඟහරු මත ගවේශනය කරන Perseverance රෝවරය මත තිබෙන කුඩා චිපයක, මගේ වගේම තවත් සහෝදර ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකගේ නම් අන්තර්ගත වෙලා තියෙනවා. 🇱🇰

    කොටින්ම කිව්වොත් අපි අපේ අනන්‍යතාවය විශ්වයට යවා අවසානයි. 💙

    හැබැයි මේ වගේ තමන්ගේම Photo එකක් අභ්‍යාවකාශයට යවන්න මීට කලින් කිසිම අවස්තාවක් උදාවෙලා තිබුනේ නෑ!

    ඉතින් මේ ගැන දැනගත්තු ගමන් මගේ ඇග ඇතුලේ තාමත් ඉන්න කුතුහලයෙන් යුක්ත පොඩි එකා ඇහැරෙන්න නිමේශයක්වත් ගත වුනේ නෑ! 😁එවෙලේම මම මේ වටිනා අවස්තාව මගහැර ගන්නේ නැතුව ක්‍රියාත්මක වුනා.

    කවදාහරි ඇත්තටම මම අභ්‍යාවකාශයට යනවා. ඒක මගේ දිර්ගකාලීන හීනයක් 🥹 සහ දැනටමත් ඒ සදහා අවස්තාවන් අපිට උදා වෙලා තියෙනවා.
    අන්න ඒ සිහිනයට මේ Space Selfie එක අනිවාර්‍යෙන් දිරියක් වේවි ✊🙏

    උපුටා ගැනීමකි !

    #SpaceSelfie

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561

    අභ්‍යාවකාශෙටත් යැව්වා 😂😂👌

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63

    ඕකට නිර්ධ aunty දාපන් 😂
     
    • Like
    Reactions: NRTG