Prolink PHS600 Dongle?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machnla mama mea dongle eka gana adhasak thiyenwa eth Etisalat eken(parana dongle eka deela). Podak kiyanwada meka unlock karana widihak tiyenwada? Kawru hari Etisalat eken gathada meka? Eka locked da?

    Mewagen Huwawei ewage wage Calls/SMS/USSD puluwan da?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඔව් මචන් ඒවා තියනවා. දැන් මම පාවිච්චි කරන්නේ PHS600. හොඳට වැඩ
    කොහොමත් prolink brand එක හොඳයි. මම 2009 ගත්ත PHS300 එකක් තාම තියනවා දැන් අපේ නංගි කෙනෙක් පාවිච්චි කරන්නේ. අවුරුදු 5 වෙනවා කිසි අවුලක් නැහැ තාම
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අලුතින් එකෙක් ගන්නවා නම් 4G හරි HSDPA + DC එකක් ගනින්