Mobitel Latest Broadband Packages?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ස්පීඩ් නං අඩුයි. torrent එකක් උපරිම 200kbps වගේ යන්නේ. එත් මටනම් අවුලක් නෑ. මම පාවිච්චි කරන්නේ mobitel 20gb එක. හැබැයි 10gb උදේ 9- රෑ12 ඉතුරු 10 රෑ12- උදේ 9 වෙනකම්. tax එක්ක මාසෙටම 1400ක් වගේ එන්නේ
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ජොනී බට්ට;16008241 said:
    ස්පීඩ් නං අඩුයි. torrent එකක් උපරිම 200kbps වගේ යන්නේ. එත් මටනම් අවුලක් නෑ. මම පාවිච්චි කරන්නේ mobitel 20gb එක. හැබැයි 10gb උදේ 9- රෑ12 ඉතුරු 10 රෑ12- උදේ 9 වෙනකම්. tax එක්ක මාසෙටම 1400ක් වගේ එන්නේ

    :shocked::shocked: min 900 KBps
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    This seems good,but i dont know what would be the speed at all. Bcus speed depend on number of users in base station as well as signal quality