PROLINK PRC3801 Router එකක් තියනවා !

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,214
    113
    ප*යාගල
    sorry.com
    මේක මචන් මම Competition එකකින් Win කරපු එකක්. ගෙදර ගෙනල්ලා එකම එක පාරක් ආසවට ඔන් කරල බැලුවා එච්චරයි. මුකුත්ම වෙලා නෑ ගෙනාපු දවසින් පස්සෙ ඉදල අල්මාරියෙ තියෙන්නෙ.
    මන් මේක Exchange කරන්න බැලුවෙ මොකක් හරි මට ප්‍රයෝජයනයක් තියන Gadget එකකට. කවුරුහරි හොයනවනම් කියපන්. සල්ලිවලට විකුනන්න අදහසක් නැ බන් ආර්තිකෙත් එක්ක කොල්ලන්ට ගනන් කියන්න බෑ. Send me your exchange offers also ( if you have any)

     
    • Like
    Reactions: ThisaraMalintha