Prolink UPS Helppppppppp

Necrid

Member
Jan 31, 2013
347
15
0
UPS ekak wadak naha ubage prasneta, backup pack ekak ganin kotuwen. 9000 wage athi dan. 4h eka digata Desktop ekak on eke thiya ganna puluwan
 

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මන් මල්ටිම්ටර් එකෙන් චෙක් කලා 200-180V විතර රැට තියනවා.අඩ වෙන එකක් චෙල් කරන්න ඉන්නේ.වෙන කරන්න දෙයක් තියනවද ?
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මචන්ල මන් මල්ටිම්ටර් එකෙන් චෙක් කලා 200-180V විතර රැට තියනවා.අඩ වෙන එකක් චෙල් කරන්න ඉන්නේ.වෙන කරන්න දෙයක් තියනවද ?

    voltage eka nam madi mchan eka thami aula adu gane 210v wath thiyanawa nam hari.dawalta check karala balapan voltage eka.ubalage paththe load eka wadi athi.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් මන් නිකමට ප්‍රොලින්ක් එකට එක ගැන mail([email protected]) 1ක් දැම්ම . අද උදෙන්ම මට මේල් 1ක් දාලා.


    Dear Sir,
    Pls can you give me a call then we can visit the your location and give you a solution.

    --

    Best Regards,
    Duminda Gunarathna.

    Manager-Technical,
    Sala Enterprises.
    No:81,Nugegoda Road,
    Pepiliyana,
    SRI LANKA.

    Tel : +94-0115577988 / +94-0115577997
    Fax : +94-0112820600
    E-mail : [email protected]
    Web : www.salaent.com.

    උබලට අවුලක් උනොත් බය නැතුව මුට Call කරපල්ලා.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    oya UPS eke AC->BAT switch voltage eka adu karala adjust kala nam hari.
    mama PowerTree ekakata ohoma kalaa
    danna ekekuta kiyala AC-BAT switching level eka adu karaganna 160V~170V wage ganakata.