මේ දවස් වල ඉඩම් මිල කොහොමද ලංකාවෙ? නුවර අවට ඉස්සරට අඩු වෙයිද.
මට සෙට් උනා ඉඩමක් මම හොයපු දේවල් ඔක්කොම වගේ සෙට් වෙන ගන්නවද කියල හිතන්නෙ එකම අවුල උන් කියන ගාන ටිකක් වැඩී කියල හිතෙනව ඉස්සරට අඩු වෙන්න චාන්ස් එකක් තියේ නම්