හොඳ ටෙනිස් බෝලෙකුත් ලඟ තියාගනිම්.බම්පර් ගහතෑකි ඒක ඇතුලෙත්.උඹට වෙන දෙයක් කරලනං දනවන්න බැරිවෙයි එව්වට...![]()
![]()
ehema hithala sathutu weyan
හොඳ ටෙනිස් බෝලෙකුත් ලඟ තියාගනිම්.බම්පර් ගහතෑකි ඒක ඇතුලෙත්.උඹට වෙන දෙයක් කරලනං දනවන්න බැරිවෙයි එව්වට...![]()
![]()
සතුටුවෙන්න දෙයක් නෑනෙ බං.මම රෂියන් එව්ව ට්රයි කරන්නෑනෙ..ehema hithala sathutu weyan![]()
![]()
![]()

සතුටුවෙන්න දෙයක් නෑනෙ බං.මම රෂියන් එව්ව ට්රයි කරන්නෑනෙ..![]()
![]()
ගිහින් බුලත් හෙප්පුව අල්ලන තැන ඉඳලා මෙහෙමයි.
බුලත් හෙප්පුවට අත ගහන්න තියෙන්නෙ. ඒත් ඒක කලාවට කරන්න ඕන. වැඩේ කරන්න ක්රමයක් තියෙනවා. මුලින්ම බලපන් කෙල්ල සැප කඳක්ද කියලා. ආස හිතෙනවා නම් වැඩේට බැහැපන්.
හෙප්පුවට අත ගහනකොට එයා ඒක අල්ලගෙන ඉන්න තැනින්ම යටින් අත දාල එයාගෙ අත් දෙක අල්ලපන්. ඇඟිලි පටන් ගන්න හරියෙ ඉඳන් මැණික් කටුව ගාවට වෙනකන් හිමීට අත ගාගෙන යමන්. ඒක කරන අතරෙ smoldering look එකක් මූණෙ තියා ගන්නත් අමතක කරන්න එපා. ඇස් දෙකෙන් කතා කරන්න හොඳම වෙලාව.
වැඩිය වෙලා ගන්න එපා, හැබැයි හදිසිම වෙන්නත් එපා. Moment එක savour වෙන්න දෙන්න ඕන. අත අත ගානකොට මෙහෙම නම් ඉතිරි ටික මැවෙන විදිහට වැඩේ වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය proposal ගන්න කෙල්ලො ඉන්නෙ සෑහෙන අමාරුවකින්. ඒ නිසා ගාණට ටච් එක දාලා හිතට වදින බැල්මක් දැම්මොත් කෙල්ලගෙ හිත පැහැර ගන්න අමාරු නෑ. බුලත් හෙප්පුව අල්ලලා කාමරයට ගියාම උඹ කරපු වැඩේ මතක් වෙලා, එයාගෙ heart beat එකක් skip වෙන්න වැඩේ වෙන්න ඕන.
ඊළඟට දෙන්නා කතා කරන්න ගියාම ලොඳ හල හල, ඇඹරි ඇඹරි ඉන් නැතිව කෙලින්ම ටෝක් කරහං. අතින්, මූණෙන්, උරහිසෙන් එහෙම අල්ලන්න ලැජ්ජා වෙන්න එපා. ඒකිට කැමතියි නම් ඒක කෙලින්ම කියහන් (බඳින්න නෙවෙයි, ඒකිට කැමතියි කියලා). පෙනුම ගැන, ඇඳුම ගැන, හිනාව ගැන ගාණට වර්ණනාවක් දියන්. ඒකට කෙල්ලො ආසයිනෙ. Initiative එක ගනින්. උනුත් බයෙන් ඉන්න වෙලාවක් නිසා ඒක නැති කරොත් ගාණට ලයින් කරගන්න පුළුවන්.
මෙලෝ රහක් නැති හත් ඉලව්වක් නම් අත අල්ලන්න යන් නැතිව බුලත් හෙප්පුව විතරක්ම අල්ලපන්. කෙල්ලන්ට කියන්න තියෙන්නෙ ඉතින් හෙප්පුව දුන්නාම අත ඇල්ලුවෙ නැත්තම් තමන් ගැන හිතා ගන්න කියල තමයි.![]()
අන්න හරී..මතක ඇතුව අපිට කියපන් උඹ බැන්ද කියල ඈ..දාන්න තියෙන ත්රෙඩ් ටික ලෑස්ති කරගන්නත් එපැයි...ow eka mm krgannam uba lankwe ekak bnaadapn![]()
![]()
![]()

අන්න හරී..මතක ඇතුව අපිට කියපන් උඹ බැන්ද කියල ඈ..දාන්න තියෙන ත්රෙඩ් ටික ලෑස්ති කරගන්නත් එපැයි...![]()
ekale photo video nane. adugane memories kiyala deyak na. nikanma kandagena avaමීට අවුරුදු 100කට කලින් මිනිස්සු දීග කෑවෙ ඔය මුකුත් නැතුව කොම්ලෝ..
වෙඩින් මීන්ස් අ ශෝ ඕෆ් තින්ග් බිච්..![]()
Adeeee bokka, danne neha ban mama a labbawal hoyanne yanne nehaඅර උඹට කෙලෝපු කෙල්ල හොඳින් ඉන්නවාද බං. පට්ට බැල්ලි

හිත තමා හැමදේටම..ekale photo video nane. adugane memories kiyala deyak na. nikanma kandagena ava
ape parentslage adugane photo album ekavath thiyenava. 40 yrs paranayi. ekale video na mn hithanne. 1981. 2021 velath photos video mukuth na kiyanne therumakma naහිත තමා හැමදේටම..
කැරිය මේ වගේ ත්රෙඩුත් බලනව නේහ්ගිහින් බුලත් හෙප්පුව අල්ලන තැන ඉඳලා මෙහෙමයි.
බුලත් හෙප්පුවට අත ගහන්න තියෙන්නෙ. ඒත් ඒක කලාවට කරන්න ඕන. වැඩේ කරන්න ක්රමයක් තියෙනවා. මුලින්ම බලපන් කෙල්ල සැප කඳක්ද කියලා. ආස හිතෙනවා නම් වැඩේට බැහැපන්.
හෙප්පුවට අත ගහනකොට එයා ඒක අල්ලගෙන ඉන්න තැනින්ම යටින් අත දාල එයාගෙ අත් දෙක අල්ලපන්. ඇඟිලි පටන් ගන්න හරියෙ ඉඳන් මැණික් කටුව ගාවට වෙනකන් හිමීට අත ගාගෙන යමන්. ඒක කරන අතරෙ smoldering look එකක් මූණෙ තියා ගන්නත් අමතක කරන්න එපා. ඇස් දෙකෙන් කතා කරන්න හොඳම වෙලාව.
වැඩිය වෙලා ගන්න එපා, හැබැයි හදිසිම වෙන්නත් එපා. Moment එක savour වෙන්න දෙන්න ඕන. අත අත ගානකොට මෙහෙම නම් ඉතිරි ටික මැවෙන විදිහට වැඩේ වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය proposal ගන්න කෙල්ලො ඉන්නෙ සෑහෙන අමාරුවකින්. ඒ නිසා ගාණට ටච් එක දාලා හිතට වදින බැල්මක් දැම්මොත් කෙල්ලගෙ හිත පැහැර ගන්න අමාරු නෑ. බුලත් හෙප්පුව අල්ලලා කාමරයට ගියාම උඹ කරපු වැඩේ මතක් වෙලා, එයාගෙ heart beat එකක් skip වෙන්න වැඩේ වෙන්න ඕන.
ඊළඟට දෙන්නා කතා කරන්න ගියාම ලොඳ හල හල, ඇඹරි ඇඹරි ඉන් නැතිව කෙලින්ම ටෝක් කරහං. අතින්, මූණෙන්, උරහිසෙන් එහෙම අල්ලන්න ලැජ්ජා වෙන්න එපා. ඒකිට කැමතියි නම් ඒක කෙලින්ම කියහන් (බඳින්න නෙවෙයි, ඒකිට කැමතියි කියලා). පෙනුම ගැන, ඇඳුම ගැන, හිනාව ගැන ගාණට වර්ණනාවක් දියන්. ඒකට කෙල්ලො ආසයිනෙ. Initiative එක ගනින්. උනුත් බයෙන් ඉන්න වෙලාවක් නිසා ඒක නැති කරොත් ගාණට ලයින් කරගන්න පුළුවන්.
මෙලෝ රහක් නැති හත් ඉලව්වක් නම් අත අල්ලන්න යන් නැතිව බුලත් හෙප්පුව විතරක්ම අල්ලපන්. කෙල්ලන්ට කියන්න තියෙන්නෙ ඉතින් හෙප්පුව දුන්නාම අත ඇල්ලුවෙ නැත්තම් තමන් ගැන හිතා ගන්න කියල තමයි.![]()
එපා උනා එදානම්. හොඳ cake එකක් ගෙනිච්චා හිල්ටන් එකෙන්. අපරාදේ..

Enna epa bn.. suddiyek badagena idpn athal eke..Ammalata one ude man lankawe kellek marry karanna, matat mulin hithgena hitiye ehema tama.. mokada mata sahenna gedarin nidahasa dunna kamati deyak karanna eka witarai eyalage asawakata thibune.
me proposal case walin passe mama eyalata therum karala dunna, dan oya seen wela awrudu 2 ban. tama single.. meheme inna tama idea ekath.
Car eka gana kiyanawa, padi ahanawa kiyannema ithin gold digger type wennama one.සැරයක් එකක් බලන්න ගියා.
අපි ගියේ Mazda demio එකක.
කාර් එක පන මදි උන්ට. ගෙදෙට්ට ගියේ අපි බලෙන් වගේ.
ඊට පස්සේ උන්ගේ වාහනේ (121)ගැනයි, තියෙන රබර් ඉඩම් ගැනයි කියවනවා ඉවරයක් නෑ. කොළඹින් 80 km විතර දුර හංවැල්ල පැත්තේ. ඒ කාලේ ඒ පැත්තෙන් මගේ මාසේ පඩියට රබර් අක්කර 5 ක් වගේ ගන්න පුළුවන්.
කෙල්ලගේ ලස්සනකුත් නෑ. ඉගෙන ගෙනත් නෑ. අවුරුදු 8 ක් තිස්සේ කොළඹ ඉගෙන ගන්නවලු. මොනාද ඇහුවම ඒ කියනේත් නෑ.
කැත නැතුව පඩිය ඇහුවා මගෙන්, ඉතිරි කරල කීයක් තියෙනවද ඇහුවා. ඒ කාලේ හොඳ පඩිය ක් හම්බ උන. ඒත් උන්ට මදි.
හෙන උජාරුවෙන් කිව්වා කෙල්ලට උයන්න බෑ, ජීවිතේට ගෙයක් අතු ගාලා නෑ කියලා
පස්සේ shape එකේ මාරුවෙලා ආව. හැබැයි තේරුන විදියට, කෙල්ල කොළඹට වෙලා දහ අට සන්නියම නටනවා වගේ. ගෙදර සීල් ගන්න උපාසක අම්ම වගේ ඉන්නේ.
එපා උනා එදානම්. හොඳ cake එකක් ගෙනිච්චා හිල්ටන් එකෙන්. අපරාදේ..
සිරාවට මේ කාලේ තමා බන් මරුම වෙඩින් වලට. අඩු වියදම් අනික කිසි කරදරයකුත් නෑනේමොකෑ බඳින්න බැරි පොතේ අත්සන් කලා ගෙදර ගෙනාවා. 95 කොල්ලෙක් 19 බැන්දා. කාඩ් ප්රින්ට් කරලා හෝටල් බුක් කරලා නෑදෑයන්ට බුලත් දීලා සේරම කරල තිබ්බෙ. අන්තිමේ රෙජිස්ටර් කරලා ගෙදර එක්කන් ආවා. සල්ලිත් ඉතුරුයි මිනිස්සුන්ට වදේකුත් නෑ. බඳිනව නම් දැන්ම බැඳපන්. ආයෙ ගමටම මගුල් කියල ගන්න නම් තව අවුරුදු 3ක් වත් යයි.
අපරාදේ කේක් එක.සැරයක් එකක් බලන්න ගියා.
අපි ගියේ Mazda demio එකක.
කාර් එක පන මදි උන්ට. ගෙදෙට්ට ගියේ අපි බලෙන් වගේ.
ඊට පස්සේ උන්ගේ වාහනේ (121)ගැනයි, තියෙන රබර් ඉඩම් ගැනයි කියවනවා ඉවරයක් නෑ. කොළඹින් 80 km විතර දුර හංවැල්ල පැත්තේ. ඒ කාලේ ඒ පැත්තෙන් මගේ මාසේ පඩියට රබර් අක්කර 5 ක් වගේ ගන්න පුළුවන්.
කෙල්ලගේ ලස්සනකුත් නෑ. ඉගෙන ගෙනත් නෑ. අවුරුදු 8 ක් තිස්සේ කොළඹ ඉගෙන ගන්නවලු. මොනාද ඇහුවම ඒ කියනේත් නෑ.
කැත නැතුව පඩිය ඇහුවා මගෙන්, ඉතිරි කරල කීයක් තියෙනවද ඇහුවා. ඒ කාලේ හොඳ පඩිය ක් හම්බ උන. ඒත් උන්ට මදි.
හෙන උජාරුවෙන් කිව්වා කෙල්ලට උයන්න බෑ, ජීවිතේට ගෙයක් අතු ගාලා නෑ කියලා
පස්සේ shape එකේ මාරුවෙලා ආව. හැබැයි තේරුන විදියට, කෙල්ල කොළඹට වෙලා දහ අට සන්නියම නටනවා වගේ. ගෙදර සීල් ගන්න උපාසක අම්ම වගේ ඉන්නේ.
එපා උනා එදානම්. හොඳ cake එකක් ගෙනිච්චා හිල්ටන් එකෙන්. අපරාදේ..
එල එල බ්රෝ.ගුඩ් ලක්Adeeee bokka, danne neha ban mama a labbawal hoyanne yanne neha![]()