yako us walin set krgnna epait11? mata dekaka balala epama una. ammalage hitata hari nam eth ehemai kiyala mage jeewithe awul karaganna one nathi nisa aye e gana kata karanna epa kiyapa tiyenne...
yko ape gewal paththatth awithKandy
Anuradhapura
Ganewatta
Narammala
Horana
Wariyapola
Wariyapola
Homagama
Kurunegala
Gampaha
Rambukkana
Ridigama
Sorry, I couldn't remember all
Later , I found her myself
appe ow meke inna samahara ewun thorana therilla tharan gaanu adun thoranneth naaමෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
yako us walin set krgnna epait
අඩේ us කෑලි හිටියේ නැද්ද අප්පා ලංකාවෙ ගෑනු බලන්නේ?![]()
ඉතිං බං ඇත්තනේ. තෝරන්න එපාය. මේකේ ඉන්න ගොඩක් උන් පදින්නේ BM i8, මාසේ පඩිය ඉලක්කම් හතයි, දාන්නෙ Louis Vuitton බෙල්ට්, Rolex watches, රන්දික අඟල් 9 යි. බ්‍රෙක්ස්ෆට්ස් ලන්ච් ඩිනර් ගන්නෙ මිනිස්ට්‍රි ඔෆ් කැර්බ්ස්, ශැන්ග්‍රිලා, කින්ස්බරි වලින්. සික්ස්පැක්. ඉතින් උන් ඒ වගේ එකක් තෝරන්න ඔනේ තමයි.appe ow meke inna samahara ewun thorana therilla tharan gaanu adun thoranneth naa
------ Post added on Aug 22, 2021 at 6:31 PM
මොකෑ බඳින්න බැරි පොතේ අත්සන් කලා ගෙදර ගෙනාවා. 95 කොල්ලෙක් 19 බැන්දා. කාඩ් ප්‍රින්ට් කරලා හෝටල් බුක් කරලා නෑදෑයන්ට බුලත් දීලා සේරම කරල තිබ්බෙ. අන්තිමේ රෙජිස්ටර් කරලා ගෙදර එක්කන් ආවා. සල්ලිත් ඉතුරුයි මිනිස්සුන්ට වදේකුත් නෑ. බඳිනව නම් දැන්ම බැඳපන්. ආයෙ ගමටම මගුල් කියල ගන්න නම් තව අවුරුදු 3ක් වත් යයි.මෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
Photos tikakvath video nathuva kisima kick ekak na bn. wedding means memory neh.මොකෑ බඳින්න බැරි පොතේ අත්සන් කලා ගෙදර ගෙනාවා. 95 කොල්ලෙක් 19 බැන්දා. කාඩ් ප්‍රින්ට් කරලා හෝටල් බුක් කරලා නෑදෑයන්ට බුලත් දීලා සේරම කරල තිබ්බෙ. අන්තිමේ රෙජිස්ටර් කරලා ගෙදර එක්කන් ආවා. සල්ලිත් ඉතුරුයි මිනිස්සුන්ට වදේකුත් නෑ. බඳිනව නම් දැන්ම බැඳපන්. ආයෙ ගමටම මගුල් කියල ගන්න නම් තව අවුරුදු 3ක් වත් යයි.
මීට අවුරුදු 100කට කලින් මිනිස්සු දීග කෑවෙ ඔය මුකුත් නැතුව කොම්ලෝ..Photos tikakvath video nathuva kisima kick ekak na bn. wedding means memory neh.
රෂියන් තියා බොට මෙහෙන් වත් නැතිවෙන ලයින් එකක් තියෙන්නෙ.ඒක හින්ද වර..mata wadagath na mama gya bye![]()
![]()
![]()

රෂියන් තියා බොට මෙහෙන් වත් නැතිවෙන ලයින් එකක් තියෙන්නෙ.ඒක හින්ද වර..![]()
![]()
ස්කන්ධය දිරනවා..ආතල් ඉතුරු වෙනවා..එහෙව් එකේ ඇයි යකෝ ඩිස්ලයික් කලේ....මීට අවුරුදු 100කට කලින් මිනිස්සු දීග කෑවෙ ඔය මුකුත් නැතුව කොම්ලෝ..
වෙඩින් මීන්ස් අ ශෝ ඕෆ් තින්ග් බිච්..![]()
හොඳ ටෙනිස් බෝලෙකුත් ලඟ තියාගනිම්.බම්පර් ගහතෑකි ඒක ඇතුලෙත්.උඹට වෙන දෙයක් කරලනං දනවන්න බැරිවෙයි එව්වට...Russian thama badinne idapanko
