proposal කෙල්ල .....!!!

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කොහොමහරි කමක් නෑ ඉක්මනට බැඳපන් කවුරුහරි ඇඳ ගාව ලිස්සල වැටෙන්න කලින්:P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: sirawata ban mu wage mee harakek moda muusalayek....yako gedara untath hithata allala giya hoda kellek labunama muu ekige thathwe balanawa...sirawata ban muu badinne nathuwama inna eka thamai wada hoda....
    උබේ තට්ටේට මන්නෙන් කොටලා කෙල්ලව අරන් පනින්න හිතෙනව :angry:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    umbalata wada tikak pallehanam badinna epa macha...oya dan ohoma hitiyeta ..passe wenas wenawa okun...:yes::yes: ekama level eke ekek hoyahan...:yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    get to know her and her family better. then you can make an informed decision
    but your attitude towards her and her family seems a bit shallow. don't judge people on their wealth or what sort of house they live in!!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගන්න ඕන තීරණය උඹ අරන් ඉන්නේ, උඹ මේ ත්‍රෙඩ් ඒක දාපු එකෙන්ම පේනවා උඹ තීරණේ අරන් ඉවරයි කියල. එත් උඹ තාම දන්නේ නැහැ උඹ තීරණේ අරන් ඉන්නේ කියල. අනිත් අයගෙන් උඹගේ තීරණේ validate කරගන්න හදන්න එපා බන්.
     

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    ‍තෝ නේ බදින්නේ .හිතල බලලා හරි දේ කරපන් බන් උබේ ජීවිතේ සම්බන්ධ දෙයක් නේ..
    නෑදෑයෝ සතු‍ටු කරනවද ,උබ සතුටින් ඉන්නවද කියල

    :yes: :yes: :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    yako uba badinne ube nayo sathutu karannada?
    kella hoda nam, kellage immidiate family eke background eka hoda nam echcharai. ethanin ehata monawath wadak na. salli ada thiyenwa heta na. eeta wada hoda kellek watinawa sahenna..
    mama ubata karanna ona de kiyanawa neme. mage adahasa kiwe. uba kamathi theeranayak ganin.