proposal කෙල්ල .....!!!

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
kellata salli nathi unata ubata salli thiyenawanam
kella lassana gathiguna hoda nam
gedarinuth kemathinam...
thawa wena monawa balannada ban. okkoma perfect thiyenne.

salli thathwe balanne kollangene.. kellage oya thiyena tika athi.
 

blue_in_rio

Well-known member
  • වැඩක් නෑ බන්, ඔය මඟුල කරන්න එපා, උබලා දෙන්නා කොහෙත්ම ගැලපෙන් නෑ.මම කිව්වේ, කෙල්ලව උබට ගැලපෙන් නෑ කියලා නෙමෙයි, කෙල්ලට උබව ගැලපෙන් නෑ.තොපි වගේ හිතන එවුන්ට සෙට් වෙන්න ඕනා, ලොකු ලොකු ගෙවල් දොරවල්, යාන වාහන තියෙන, ජරා ගතිගුණ තියෙන එකියක්.පව් උබලගේ දෙමව්පියෝ, ඒ වගේ මිනිස්සුන්ට උබ වගේ එකෙක් කොහොම හැදුනද මන්දා. :growl::growl:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අප්පෝ ඕක හරියන්නේ නෑ. ඔයාව බැන්දොත් කෙල්ල අසරණ වෙයි. ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න.
    :frown::frown::frown::frown::frown:
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    උබ වගේ එකෙක්ට ඔය කෙල්ල හරියන් නෑ.
    අතෑරලා දාපන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ම්ම්.අනේ මන්දා.
    කෙල්ල ඕනිවට වඩා යටහත් පහත් නම් ටිකක් විමසිලිමත් වෙලා බලපන්.ඒක එයාගේ සාමාන්‍ය ස්වාභාවයද නැත්නම් මවා ගත්ත එකක්ද කියලා.
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    yako tho nam gon mee harakek... thota ona nadayo sathutu karannada? :angry: umbalage gedara un kemathi nam tawa monawada? mata penne gedara minissu nihathamani.. tho hena uddaccha p#kayak wage.. :angry: eka thoge thread eka penawa.. polawe paya gahala hitapan.. e kella gena hoyala balala ok nam marry karapan.. kellk ge lassanath wedak ne hita lassana nethham. :love:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    මම වගේනම් වචන දෙකක් නැ.....කැමති කියල කියනවා.