okkoma honda un select wela iwara wela ithuru wena un thamai ithin proposal walin kollo hoyanne
remaining stock![]()
![]()
ehema kiyanna ba harako
mama danna oni taram suppa kali proposal walin hoyanwa 
okkoma honda un select wela iwara wela ithuru wena un thamai ithin proposal walin kollo hoyanne
remaining stock![]()
![]()
mama danna oni taram suppa kali proposal walin hoyanwa 
dekama una sahoo....mama soyanne gami parisaraya hadicha kenek...job ekak important ne eth teaching wage job ekaknam hondai....horuscope ape gedarin balanawa eth ithin tawama ne...matanam epawela inne
උඹ සිරාම එකක් හොයනව නං මුලින්ම ඒකිගෙ ගතිගුන බලපන් ඊට පස්සෙ හැඩරුව බලපන් ලස්සන එකක් නොවුනත් බලපන් මොඩිෆයි කරල ගන්න පුලුවන්ද කියලා.සමහර කෙල්ලො ඉන්නව එච්චර ලස්සන නෑ ඒත් පොඩි මොඩිෆයි පාරක් දාල ගත්තම පට්ටයි. කැත වෙලා තියෙන්නෙ උන්ගෙ නොදැනුවත් කම නිසා.ලස්සනයි ගතිගුනයි දෙකම තියෙන එකෙක් සෙට් උනොත් ආයෙ මහන්සි වෙන්න දෙයක් නෑ.මටත් මචං අවුරුදි 23ක් වෙනවා. තවම කෑල්ලක් නෑ. එහෙම වෙන්න එකම හේතුව, හොය හොයා සෙට් කරගන්න නොයෑම. සෙට් වෙන්න ඔන්න මෙන්න ලගට ආපු ඒවත් නවත්තලා තියෙනවා මොකක් හරි ලොගික් එකක් දාලා, හරියන්නේ නෑ කියලා හිතපු නිසා. කොටින්ම කියනවා නම් හේතුව තමයි, හොද එකක් හම්බ නොවුන එක. උඹටත් ලොවෙත් කේස් එක මේ වගේම එකක් වෙන්න ඇති. මෙහෙමයි බං,, උඹට හොදයි කියලා කවුරුහරි හිතොනොත් පොඩ්ඩක් හොයලා බලපන්, ඒ කෙනාගේ විදිහත් එක්ක උඹට ගැලපෙනවද කියලා. පොඩි ඇනලයිස් පාරක් දාලා බලපන්. කාලයක් යනකොට The One කියන කෙනා හොයාගන්න පුලුවන්. නැත්නම් වැලේ වල් නැතුව යනවා නාකි උනහම![]()
ehema kiyanna ba harakomama danna oni taram suppa kali proposal walin hoyanwa
![]()
මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ


ehema kiyanna ba harakomama danna oni taram suppa kali proposal walin hoyanwa
![]()



මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ...මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ
![]()
Just Kidding bn![]()
![]()
![]()
![]()
![]()
lesbi kiyala gedarata kiyanna baruwa wenna athi sure ekatama
Ridei™

මගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ...මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ
![]()
Just Kidding bn![]()
![]()
![]()
![]()
![]()
Sinhala kiyawanna ba oi
mage yaaluwek innawa bodu govi,arakku cigaratte nobona honda lamayek.oya kiyapu ekak set karala deepanko.mage yaaluwekta,mata nemei honde
ade bn meka dan kapukam karana thread ekak welane..hapooiමගේ යාලුවෙක් ඉන්නවා බොදු ගොවි, අරක්කු සිගරට් නොබොන, හොද ලමයෙක්. ඔය කියපු එකක් සෙට් කරලා දීපංකෝ...මගේ යාලුවෙක්ට, මට නෙවෙයි හොදේ
![]()
Just Kidding bn![]()
![]()
![]()
![]()
![]()
dan therunai bota ??
Dan badagala wandapan 







Umba mage Translator SlaveDan badagala wandapan
![]()
