මොන මගුල උනත් කෙල්ලගෙ වත ගොත පොඩ්ඩක් හොයලා බලපන් ඒ ඒරියා එකේ ඩයල්ස් එකක් දම්මලා , බඩු, ගොං , මී හරක් උනත් සෙට්වෙන්න බැරිකමක් නෑ , කෙල්ල හොදනම් මාස 2-3 හොද යාලුකමක් ගොඩනගාගෙන පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් , සෙට් වෙන්නැත්නම් වෙන එකක් බලපන්, කෑල්ල දැක්ක ගමන් කැමති වෙලා නාගන්න එපා





