Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,525
    67,868
    113
    දැන් ගොඩක් ෆැමිලි හුටපට devorse, FB, whatsapp roots සම්බන්දවයි. පිරිමින්ට වඩා ගෑනු වලට phone ඇබැහි වෙලා.
    පේන්නැද්ද tic tok සෙල්ලම. දැන් ගෑනු ඕව නිසා කම්පෙයා කරනව තමන්ගෙ මිනිහ අර දකින ඒව එක්ක.
    1990 පිරිමි-ගෑනු වල්කම්, කාමුකත්වය සැලකිමේදි 2020 වෙනකොට ඉන්ටර්නෙට් නිසා පිරිමින්ට වඩා ගෑනු දුරගිහිල්ල. පෝන් එක ගොඩක් සෙක්ස් සයිඩ් එකට මිස්යූස් කරන එක ගෑනුන්ගෙ ගොඩක් වේගෙන් ඉහලට එනවා.
    ප්‍රොපෝසල් හරි ලව් හරි ඔය ඕන එකෙන් දැන් පවුල් ඕන වෙලාවක කැඩෙන්න පුලුවන්
    :love::love::love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇත්ත තත්වේ එලියට එන්න බැදලා අවුරුදු 2-3 යන්න ඕන. සමහර උන් ඉන්නවා උන්ට බාගෙට පිස්සු කතා බහ කරද්දී අහුවෙන්නේ නෑ නමුත් කල් යද්දී අහු වෙනවා. මන් දන්නා කෙනෙක් මැරෙනකන් දුක් වින්දා ඔය වගේ කේස් එකක් කරගහන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,525
    67,868
    113
    man proposal ekak joke ekata dala pattama kellak set una ban mail dala reply kare nethi hinda amma calluth karanawa.:baffled:
     
    • Like
    Reactions: sakuntha1996

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ප්‍රොපෝසල් වලදි එහෙම අවුරුද්දක් ආශ්‍රය කරලා බලන්න බැහැ . හේතුව කෙල්ලොන්ගෙ පවුල් වලින් ඒවට කැමති නැහැ. මොකද උබ අවුරුද්දක් අශ්‍රය කරලා බැහැ කිව්වොත් මොකද කරන්නෙ. කෙල්ලගෙ වයසත් ගිහින් අනෙක අපේ සමාජෙ උන්ම කියයි අර කෙල්ල කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරියා කියලා.ඒක ආපහු එකක් හොයද්දි හෙන අමාරුයි.මාස 3ක් වගේ ලැබේවි ඕනෙ නම්.ගොඩක් ඒවා 6 month වගේ වෙඩ්ඩින්ග් එක ගන්නවා.
    බලලා සතියකින් වගේ කැමැත්ත දෙන්න ඕනෙ.ඊට පස්සෙ තමයි.උබට කෙල්ලව හරියට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ ඒකත් mother in law ගේ full මොනිටර් කිරිමක් එක්ක.

    proposal නෙමෙයි ඕවට කියන්නෙ ඇරේන්ජ් මැරේජ් කියලා.
    උබට ඔතනදි කරන්න පුලුවන්.අනෙක් අය මත ඩිපෙන්ඩ් වෙලා කෙල්ලගෙ හා පවුලෙ තොරතුරු හොයන එක.නෑදෑයො යැලුවෝ වගේ .

    mek hari
     
    • Like
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මීට කලින් ගෑනු ඇබ්බැහිවෙලා චොර වෙලා හිටියෙ රූපවානිහි නාට්ටි, රියලිටි ශෝ වලට. ටීවි බලන එක one side communication නිසා ගැනුන්ට ඒකට රිඇක්ට් කරන්න බෑ. නමුත් මේ සැරේ ගෑනු පෝන් වලට ඉන්ටර්නෙට් වලට ඇබ්බැහි උන එක ඊට වඩා වෙනස් ඒක ටීවි එක වගේ single side communication නෙවේ සන්නිවේදනය dual side වෙනවා. FB, whatsapp වලට ගෑනු රිඇක්ට් කරනවා. ඒවගෙ සබදතා ගොඩ නැගෙනවා. පිරිමිනම් ඉස්සර ඉදල ඕව යූස් කරනවා නමුත් මොලයක් නැති හරක් හැර අනික් පිරිමි ඕව යූස් කරාද කියලවත් බැලු බැල්මට පේන්නැ.

    ගැනුන්ට එහෙම පිරිමිවගේ වැඩක් කරගන්න බෑ කොච්චර උගත් බුද්දිමත් කිවත් ගැනු ගති ගෑනු ගතිමයි. ගෑනු මොලේ හැදිමිටේ කිව්ව කතාව සදාතනිකයි. ගෑනු වැඩ අනාගන්නව. Internet, fb, whatsapp, tic tok වලට ඇබ්බැහි උන ගෑනුන්ට වෙන ලයිෆ් එකක් නෑ.
    පිරිමින්ට පෝන් එක ගොඩක් වැඩකරගන්න device එකක් උනාට ගෑනුන්ට එක ආතල් ගන්න කොටුපනින්න තියෙන මැජික් gadget එකක් කියල උන්හිතන්නෙ
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    දැන් ගොඩක් ෆැමිලි හුටපට devorse, FB, whatsapp roots සම්බන්දවයි. පිරිමින්ට වඩා ගෑනු වලට phone ඇබැහි වෙලා.
    පේන්නැද්ද tic tok සෙල්ලම. දැන් ගෑනු ඕව නිසා කම්පෙයා කරනව තමන්ගෙ මිනිහ අර දකින ඒව එක්ක.
    1990 පිරිමි-ගෑනු වල්කම්, කාමුකත්වය සැලකිමේදි 2020 වෙනකොට ඉන්ටර්නෙට් නිසා පිරිමින්ට වඩා ගෑනු දුරගිහිල්ල. පෝන් එක ගොඩක් සෙක්ස් සයිඩ් එකට මිස්යූස් කරන එක ගෑනුන්ගෙ ගොඩක් වේගෙන් ඉහලට එනවා.
    ප්‍රොපෝසල් හරි ලව් හරි ඔය ඕන එකෙන් දැන් පවුල් ඕන වෙලාවක කැඩෙන්න පුලුවන්
    පලයන් හුත්තො යන්න. තමන්ගෙ values share karana partner හොයාගනින්. ඒකට කාලයක් යනව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මංගල යෝජනා වලින් බදින්න හිතන් ඉන්න උන් ඉන්නවා නම් කියවල ගන්න දෙයක් තියෙනවා නම් අරං පලයන්..

    හදිස්සි නම් වෙන්න එපා. අනිත් පැත්තෙ උන් හදිස්සි කරනවා නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හොයල බලන්න හැබැයි නොදැනෙන්න...

    මංගල යෝජනා වලින් එන ගොඩක් අය මුලින් හරිම හොද ගුණයපත්, දෙමාපියන්ට සලකන අය, අවුරුදු එකක් හරි ඊට වඩා හරි ආශ්‍රය කරල බලල උත්සාහ කරන්න රගපෑමක් ද කරන්නේ කියලා..

    ගොඩක් උන් ඇත්ත ජීවිතේ හංගන් රගපානව බන් . බැදපුවම තමා එලියට එන්නේ..

    පුලුවන් තරම් ආශ්‍රය කරද්දි බලපන් තමන්ට ගැලපෙන කෙනෙක් ද කියලා.

    තරහ ගියාම ගොඩක් උන්ගේ බැටලු හම ගැලවෙනවා. අවුල් වගේ නම්, පස්සේ හරි යයි, බැන්දම හරි යයි, වගේ ගොන් වැඩ කරන්න එපා. එහෙම හරි යන්නේ නෑ...

    උන්ට කිය්න්නෙ නැතුව හදිස්සියේ වගේ හරි ගෙදරට ගිහින් බලපන් පිලිවෙලකට ඉන්න උන් ද කියලා..

    අපේ අයියෙක්ට කෙල වෙලා පිස්සු හැදිලා වගේ ඌට... මට කියන්න තියෙන්නේ හොදට බලල කල්පනා කරල බැදපන්....

    මොන මගුල බැලුවත් කර්මය පස්සෙන් එනවා ඒ නිසා පින් කරපන් .

    sira katwak bn uba kwe meke thread godak tbba oya seen eka gana
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    මෙන්ටල් ගෑනු තමයි ඉන්නේ ඕවයේ වැඩි හරියක් .
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අම්මෝ proposal වල නම් දැන් මරු කෑලී ඉන්නේ. අවුරුදු 5 කලින් තිබ්බ ප්‍රෝපෝසල් නෙමෙයි දැන් තියෙන්නෙ..පට්ට මචන්ලා... 28-35 ගෑනු ඉන්නවා නියම කෙල්ලෝ වැලියු එකත් නියමෙටම නියමයි..උන් හොයන්නේත් හැබැයි ඒ ලෙවල් එකේ වුන් තමා..

    30 පැනලත් තාමා බස් එකේ බයික් එකේ ජොබ් එකට යන මාර්කටින් ජොබ් කරන
    වුන් නෙමයි හැබැයි උන් හොයන්නේ..
    ජොබ් එකක් නොකලත් මරුටියක් හරි බිස්නස් එක හරි average රස්සාවක් තියන ඉන්න තැනක් තියන වුන්..
    හැබැයි ඒ කෙල්ලන්ට තියනවා අර කිව්ව හැමදේම..රූපේ, ඉගෙනීම,රස්සාව,වාහන්,ගෙවල්..
    උන් බලන්නෙත් ඉතින් ඒ ලෙවල් එකේ වුන් තමා..
     
    kohed bn oy wage proposal tynne

    ahuwamai oya
     
    • Like
    Reactions: Cricket crazy

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    math giya ekiyek balanna giya sathiye. ape gedara idan durayi 30km vithara yanna oni eeta passe harila කැලෑ පාරකින් yanna thiyenneth athulata.
    penuma thiyenava bank eke veda karana nisa ali oluven inne. educated. thaththath na.
    kandak uda podi geyak thiyenne. dowry kiyala salli tikak denne.
    hemal vage handsome un hoyanne. mama ok kivva eki ba kivva dan saddayakvath na. මාත් එහෙම වුනේ හොදට කියලා හිතා ගත්තා
     
    Ai uba kemathiy kivve otchara dote nan
     
    • Like
    Reactions: silentsahan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    math giya ekiyek balanna giya sathiye. ape gedara idan durayi 30km vithara yanna oni eeta passe harila කැලෑ පාරකින් yanna thiyenneth athulata.
    penuma thiyenava bank eke veda karana nisa ali oluven inne. educated. thaththath na.
    kandak uda podi geyak thiyenne. dowry kiyala salli tikak denne.
    hemal vage handsome un hoyanne. mama ok kivva eki ba kivva dan saddayakvath na. මාත් එහෙම වුනේ හොදට කියලා හිතා ගත්තා
    kella lassenada? :unsure:
    financial status?
     
    • Like
    Reactions: Fbfocus