බය වෙන්න එපා බං මේ භවේ හැදෙන්නෑ.කොයිකටත් කලිම්ම උඹ ගෙදරින් පැනගෙන හිටපන්.නැත්තං වසන්න වෙන්නෑ.දන්නවනෙ බං කච කචේ. (උඹට ටෝක්ස් දුන්නට මගෙත් ඔහොමම තමයි.අඩෝ මා බොක්ක! උබ මම ගැන දන්නවනෙ අලුතෙන් කියන්න දෙයක් නෑනෙ. ලන්කාවෙ මිනිස්සු horescope කියයි culture කියයි ඔව්වා කිය කිය ලමයිවත් කාලකන්නි කරන එක තමයි වෙන්නෙ. අපේ අම්මල දාල තිබ්බ පත්තරේ මන් ගැන ඉතියෝපියාවට පාන් වගෙ ඇයි engineer කෙනෙක්නෙ. එනවා proposal හෝ ගාල. ඒත් මුලින්ම් බලන්නෙ proposal කවද හැදෙයිද බන් ලන්කාව![]()
)
